අමුතු පවුල

Captain Arjun!!!!!

Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    මීට අවුරුදු කීපයකට කලින්
    මට අවුරුදු 23ක් වෙද්දි,
    වෙන්දඹුව ගැහෙනියක්ව විවාහ කරගත්තෙමි,
    මොකද එයා ගොඩක් ලස්සන නිසා... :love::love::love:

    මම බැදපු මේ වෙන්දඹුවට ලොකු දුවෙක් හිටියා
    ලස්සන රතුපාට දිග කොන්ඩයත් සමග.... :yes::yes::yes:
    මගෙ තත්තා අරයත් එක්ක ආලයක පෙටලිලා,
    පුලුවන් තරම් ඉක්මන්ට කසාදයත් කොරගත්තා... :shocked::shocked::shocked:

    මේ පටලවිල්ල මගෙ තත්තාව මට බැනෙක් කරලා :growl::growl:
    මගෙ ජීවිතෙ එහෙන් පිටින්ම වෙනස් කරා...
    මගෙ දුව දැන් මගෙ අම්මා වෙලා,:sorry::sorry::sorry:
    මගෙ තාත්තාව බැදපු නිසා...

    මෙ පුරශ්නෙ තවත් දුර දිග ගියෙ
    මට පුතෙක් හම්බෙලා,
    මගෙ පුතා මගෙ තාත්තට
    මස්සිනා විමත් සමගය්..
    මගෙ තාත්තට මස්සිනා කියන්නෙ මගෙ පුතා මට මාමා කෙනෙක්..
    මෙකනම් මට හරි වාතයක්...
    :growl::growl::growl:
    එය මට මාමානම්
    එතකොට එය මගෙ වෙන්දඹුව ගැහෙනිගෙ දුවගෙ සහොදරයෙක් වෙනවා..
    මොකද එය මගෙ පුන්චි වෙන නිසා..

    කාලයක් යනකොට,
    මගෙ තත්තගෙ නෝනට පුතෙක් හම්බුනා...
    තත්තගෙ පුත මට මුනුපුරෙක් උනා
    මොකද එය මගෙ දුවගෙ පුත නිසා...:lol::lol::lol:

    මගෙ බිරින්ද දැන් මගෙ අම්මගෙත් අම්මා..
    මෙකනම් මහ පිස්සුවක්...
    මොකද එය මගෙ බිරින්ද උනාට
    එයා මගෙ ආච්චි..
    :confused::confused::confused:
    මගෙ බිරින්ද මට ආච්චිනම්
    මම එයාට මුනුපුරා...
    මම මේ ගෙන කල්පනා කරලම
    සිහිවිකල් වෙලා වගෙ ඉන්නෙ..:eek::eek::eek:




    හොදනම් නිකන් යන්න එප හොදේ...​

    :yes::yes::yes:

    නියමයි මචන් නමුත් ෂීන් එකේ ඇත්තටම උඹද ඉන්නේ ???