අමුතු පින්තුරේ

Oct 13, 2016
2,675
276
0
අමුතු පින්තුරේ

මේ පින්තූරේ ඇති අසාමාන්‍ය දේවල් නම් කරන්න.

18447175_10213588568099021_9166005818055535745_n.jpg
 

other guy

Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ඇයි මිනිහෝ මීට කලින් අන්ධයෝ පත්තර කියනවායි බුවල්ලෝ ලමයිනුහ් එක්ක කැෆේවලට එනවයි දැකලා නැද්ද?
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri

    Pay more attention to detail bro​
    :D
    මේක හොරර් ෆිල්ම් එකක්ද? අර ගැනි අදින ලමයගේ අතට මොකද වෙලා තියෙන්නේ. හැමතැනම ලේ නේද? පයි ඒක හරි ස්ටේක් එකහරි රිබ්ස් නේද ලේ පෙරෙන.
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    මම දැකපු දේවල් තමයි උඩ කියලත් තියෛන්නෙ..තව විශේෂයක් තියනවද
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මම දැකපු දේවල් තමයි උඩ කියලත් තියෛන්නෙ..තව විශේෂයක් තියනවද
    රෙස්ට් රූම් එකේ දොරේ වීදුරුවේ ලේ ගැවුනු අතක මාර්ක් එකක් තියනවා.
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    මෙතන ඉන්නෙ මිනි මස් කන සෙට් එකක්
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    තව අන්ධ පුද්ගලයගේ ඇහැ ගලවලා පිරිසීයේ හියලා තියෙන්නේ.
    බුවල්ලෝයි හව සත්තුයි වැහි වැහිවැහලා ඉන්නවා
     

    mmahanama1

    Active member
  • Apr 29, 2009
    381
    182
    43
    ටී එකේ මිනී ඔලුව
    පිටිපස්සෙ වීදුරුවෙ අත
    අන්දය පත්තරේ කියවනව
    ගෑනිගෙ බූවල්ල අත
    පොඩි එකාගෙ ඇඟිලි කපල පයි එක උඩ ලේ, (උගෙ පැත්තට ලේ පාරවල් තියෙන්නේ)
    කැශියර් ගෑනිගෙ යට බූවලු අඬු තියන ගෑනියෙක් වගේ එකෙක්
    තොප්පිය දාගන ඉන්න දෙවනි මිනිහගෙ කට බූවලු අඬු ටිකක්
    ඒ මිනිහගෙ ගාව පොලවෙ බූවලු අඬු
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,030
    1
    8,866
    113
    -~උලක් උඩ-~
    ඇයි මේසෙ උඩ කූඹි මෝස්තරේ.. මම අන්ජනමක් බැලුවා .ඕතර් ගෙ නමයි චිත්‍රෙ නමයි හොයාගත්තා..මේක ඩයිනින් කාර් එකක් වගේ ඒවුනාට ඇලවෙලා තියෙන්නේ:dull: