අමුතු පිරිතක්......

hmhm95

Well-known member
  • Mar 2, 2015
    2,580
    731
    113
    අමුතු පිරිතක්......

    අනේ මචංලා...මට මේක හොයල දීපල්ලකෝ.....:(
    මම කොහෙදි හරි අහල තියනව පිරිතක් ගෑනු අය කියන්නෙ..තෙරෙන්නෙ නෑ පාලි වගේ භාෂාවකින්....:)කියෝගෙන කියෝගෙ යනව..අමුතු ගතියක් තියනව..:)උඹලට මම කියන එක තේරෙනව නම් දන්නව නං හොයල දීපල්ලකො...ඉංදියාවෙද මංදා හෙව්වා අහුඋනේ නෑ බං...:):):oo:
    සලකනව හොදේ...
     

    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,841
    1
    1,046
    113
    හින්දු ශ්ලෝක නේද? මතක විදියටනම් ඕවට කියන්නෙ "බජන්" කියල.
     

    DJ31K

    Active member
  • Apr 20, 2007
    413
    33
    28
    Mage pirith MP3 asse thibba ehema ekak ekada danne naha. Habai pirith kiyanne sloka nemei.
     

    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,580
    731
    113
    Mage pirith MP3 asse thibba ehema ekak ekada danne naha. Habai pirith kiyanne sloka nemei.

    ane manda bn amata ahanna one bn..

    ජයමංගල ගාථා නෙවේ නේ :oo:

    :eek::eek::eek::eek:

    youtube eke video ekak thibba ban. hoyaganna bahane.

    ane kollo balahan pddak hoyala

    හින්දු ශ්ලෝක නේද? මතක විදියටනම් ඕවට කියන්නෙ "බජන්" කියල.

    shloka thamaii mn hithanne godak thiyanawane bn