අමුතු පිරිතක්......
අනේ මචංලා...මට මේක හොයල දීපල්ලකෝ.....
මම කොහෙදි හරි අහල තියනව පිරිතක් ගෑනු අය කියන්නෙ..තෙරෙන්නෙ නෑ පාලි වගේ භාෂාවකින්....
කියෝගෙන කියෝගෙ යනව..අමුතු ගතියක් තියනව..
උඹලට මම කියන එක තේරෙනව නම් දන්නව නං හොයල දීපල්ලකො...ඉංදියාවෙද මංදා හෙව්වා අහුඋනේ නෑ බං...

සලකනව හොදේ...