තම්බලා පොතු අරින්ඩ හදද්දි පොත්තෙ තිබ්බ දුඹුරුපාට ඉවත්වෙලා සුදුපාටක් මතු උනා. මේක කිකිලිගෙ වැරැද්දක් ද? විකුණපු එකාගෙ ප්රශ්ණයක් ද? එහෙම නැත්තං තම්බපු අපේ අවුලක් ද? මට හිතා ගන්ඩ බෑ.
ehema dhanne na. food cityyakin gaththe. ara pettiyaka thiyennegam bittara kiala wadi milata gattu ekak da?
danna ekek kiyai... mata nam ohoma wela na... wathura acidic da danne na?ehema dhanne na. food cityyakin gaththe. ara pettiyaka thiyenne
dhanna tharamin ehema nadanna ekek kiyai... mata nam ohoma wela na... wathura acidic da danne na?
naWinakiri dammada thambanakota
ඒකනෙමෙයි බිත්තරේ පොතු තියනවද බන් ??? බිත්තරේ කටුවක් නැතුව පොතු තියනවා කියල හිතනවා නම් ඕකම කාපන්. කෑවා කියල මොලේ කේස් වෙන්න දෙයක් නෑනේ.තම්බලා පොතු අරින්ඩ හදද්දි පොත්තෙ තිබ්බ දුඹුරුපාට ඉවත්වෙලා සුදුපාටක් මතු උනා. මේක කිකිලිගෙ වැරැද්දක් ද? විකුණපු එකාගෙ ප්රශ්ණයක් ද? එහෙම නැත්තං තම්බපු අපේ අවුලක් ද? මට හිතා ගන්ඩ බෑ.

