අමුතු බිත්තරයක්

benq123

Active member
  • Mar 17, 2019
    59
    110
    33
    තම්බලා පොතු අරින්ඩ හදද්දි පොත්තෙ තිබ්බ දුඹුරුපාට ඉවත්වෙලා සුදුපාටක් මතු උනා. මේක කිකිලිගෙ වැරැද්දක් ද? විකුණපු එකාගෙ ප්‍රශ්ණයක් ද? එහෙම නැත්තං තම්බපු අපේ අවුලක් ද? මට හිතා ගන්ඩ බෑ.
    IMG-20220724-WA0043.jpg
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,866
    1
    60,750
    113
    Mother Earth
    බිත්තරේ පේන්ට් එක ගිහින් බන්. බිත්තරේ සාස්පානේ හැම තැනම වැදිල තියෙනවා. උබ කලවම් කරන්න ගියාද ?
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    තම්බපු බාජනේ කලින් මොනා හරි උයලා හරියට හේදිලා නැතිව විනාකිරි හරි ඇසිඩ් ගතියක් තියන මොනා හරි තිබිලා ඇති බන්
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,753
    4,825
    113
    දැන් තීන්ත ගණන් බන්. කිකිළි බාගෙට පාට කරලා බිත්තරේ එවල.
     
    Last edited:

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,753
    4,825
    113
    තම්බලා පොතු අරින්ඩ හදද්දි පොත්තෙ තිබ්බ දුඹුරුපාට ඉවත්වෙලා සුදුපාටක් මතු උනා. මේක කිකිලිගෙ වැරැද්දක් ද? විකුණපු එකාගෙ ප්‍රශ්ණයක් ද? එහෙම නැත්තං තම්බපු අපේ අවුලක් ද? මට හිතා ගන්ඩ බෑ.
    ඒකනෙමෙයි බිත්තරේ පොතු තියනවද බන් ??? බිත්තරේ කටුවක් නැතුව පොතු තියනවා කියල හිතනවා නම් ඕකම කාපන්. කෑවා කියල මොලේ කේස් වෙන්න දෙයක් නෑනේ.:lol::lol:
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,259
    5,687
    113
    අරගලේට ගිය කිකිලියෙක් වෙන්නැති උන්ගේ කොහොමත් සායම ගිහිල්ලා තියෙන්නේ. 😂 බකල දමිතා නම් කෙලින්ම කියනවා ඩයස්පෝරාවයි මේක කරන්නේ කියලා👹 ...මූසල දුලීකා නම් ලක්ෂ 10 වංචාව ඇදිලා එද්දි හෙමීටම පල්ලම් බැස්ස දැන් ඉන්නවද මලාද කියලත් නෑ ඔන්න හොරු අල්ලන්න ආපු උන්ගේ කැරැට්ටුව.🤭🤭🤭
     
    • Dislike
    Reactions: gahasitha