අමුතු මාර්කට්ටුව premio

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    1-E27551-A-1-A6-A-4-D0-B-AA7-B-839-F5637-D19-F.jpg

    කොහොමද බන් මේ විදියට යන මිලක් හොයාගන්නේ කියපන්කෝ :lol:
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    මගේ යාලුවෙක් ඔය වාහන ගනන් ගියපු වෙලාවෙ උගෙ ප්‍රෙමියෝ එක 150ටද කොහෙද දීල, වැගන් R එකක් අරගෙන ඉතිරි ගානෙන් ගෙදරත් සුපිරියට කම්ප්ලීට් කරගත්තා

    අඩුම ගානට තියන එක ගනින් ඉතිං. නැත්තං උඹත් ඇඩ් දෙක තුනක් දාපන් 45ට වගේ. ඊට පස්සෙ ඒ ගානට ඇඩ් දාපු එකෙක්ගෙන් කාර් එකක් ගනින්
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    අරක අඩුවෙන් දුවල නිසා නේ
    එකක් 76K අනෙක 52K, යූස් කරපු කෙනා අනුව 76K දුවපු එක අරකට වඩා හොඳ කන්ඩිශන් එකක තියෙන්න උනත් බැරි නෑනේ බන්
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    එකක් 76K අනෙක 52K, යූස් කරපු කෙනා අනුව 76K දුවපු එක අරකට වඩා හොඳ කන්ඩිශන් එකක තියෙන්න උනත් බැරි නෑනේ බන්

    ඔව් ඒක ඇත්ත. ලංකවේ ගණන් උඩ පල්ලෙහා යන්නේ වෙන වෙන condition මතනේ.

    ඩොක්ටර් යුස් කරපුවයි , අරකයි මේකයි වගේ එව්වටනේ
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    පරන ඒව නං කමක් නෑ කියමු
    මේ 96-2008 මුලු රේන්ජ් එකේම ඒව 50-60ද බන් යන්නෙ
    96-2005 ban

    107/109/165/167 - full option model, auto hub, JDM (1996-2005) 50-60 thama thiyenne
    166 - base model, manual hub, export (1998-2005) 50-60 thama

    full option/1996 price > base/2000

    65-70th thibba peak eke
     
    • Love
    • Like
    Reactions: NRTG and NEMISIS

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,474
    25,752
    113
    පොතේ මෙහෙම මොඩෙල් එකක් නැහැ නේද? Premio G Superior
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,568
    10,758
    113
    Nugegoda, Sri Lanka
    මගේ යාලුවෙක් ඔය වාහන ගනන් ගියපු වෙලාවෙ උගෙ ප්‍රෙමියෝ එක 150ටද කොහෙද දීල, වැගන් R එකක් අරගෙන ඉතිරි ගානෙන් ගෙදරත් සුපිරියට කම්ප්ලීට් කරගත්තා

    අඩුම ගානට තියන එක ගනින් ඉතිං. නැත්තං උඹත් ඇඩ් දෙක තුනක් දාපන් 45ට වගේ. ඊට පස්සෙ ඒ ගානට ඇඩ් දාපු එකෙක්ගෙන් කාර් එකක් ගනින්
    Mole thiyena buwek..
     
    • Like
    Reactions: manjulabw

    tharuka1989

    Well-known member
  • Nov 2, 2014
    3,646
    3,013
    113
    උඩම ඇඩ් එක සෙල් කාරයෙක් දාපු එකක් උන් ලේසියෙන් අඩු කරන්නේ නෑ යට ඒවා බයින් ඇන්ඩ් සෙලින් උන් සහ නොර්මල් විකුණන අය, ඕකේ දැන් ගණන් අඩු වේගෙන එනකොට සෙට් එකක් ඉන්නවා ආපහු වැඩි කරලා දානවා, වැඩි හරියක් සේල් කාරයෝ අනිත් උන් වැඩි ගණන් දීල ගත්ත උන්
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    පොතේ මෙහෙම මොඩෙල් එකක් නැහැ නේද? Premio G Superior
    G superior kiyanne 2L G ewata. Lankawe un hama ekama1.5L ewata G superior batch alawan eka market karanawa.

    මගේ යාලුවෙක් ඔය වාහන ගනන් ගියපු වෙලාවෙ උගෙ ප්‍රෙමියෝ එක 150ටද කොහෙද දීල, වැගන් R එකක් අරගෙන ඉතිරි ගානෙන් ගෙදරත් සුපිරියට කම්ප්ලීට් කරගත්තා

    අඩුම ගානට තියන එක ගනින් ඉතිං. නැත්තං උඹත් ඇඩ් දෙක තුනක් දාපන් 45ට වගේ. ඊට පස්සෙ ඒ ගානට ඇඩ් දාපු එකෙක්ගෙන් කාර් එකක් ගනින්
    price peak eke tiyenakota aran aniwa godak paduwata thami denna wenne. adu weemak lokuwata naha thaama
    ------ Post added on Jan 20, 2023 at 3:19 PM
     
    • Love
    Reactions: ITGuy25

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,333
    166,678
    113
    එකමත් එක රටක
    අඩුම ගානට තියන එක ගනින් ඉතිං. නැත්තං උඹත් ඇඩ් දෙක තුනක් දාපන් 45ට වගේ. ඊට පස්සෙ ඒ ගානට ඇඩ් දාපු එකෙක්ගෙන් කාර් එකක් ගනින්
    ඒක මරු .. ලොකු කැම්පේන් එකක් කරල ගන්න ඉන්න වාහනේ බාල්දු කරල ගන්න තියෙන්නේ .
     
    • Love
    Reactions: NEMISIS

    BadAlucard

    Well-known member
  • Dec 8, 2022
    1,130
    2,099
    113
    නෑ ඔය නම් පහුගිය කාලෙ ඉක්මන්ට ගනන් අඩු උන හින්දා වෙන්ඩ ඕනෙ , තාම සමහර අය පරණ ගානට විකුණන්ඩ හදන්නෙ.