එකක් 76K අනෙක 52K, යූස් කරපු කෙනා අනුව 76K දුවපු එක අරකට වඩා හොඳ කන්ඩිශන් එකක තියෙන්න උනත් බැරි නෑනේ බන්අරක අඩුවෙන් දුවල නිසා නේ
එකක් 76K අනෙක 52K, යූස් කරපු කෙනා අනුව 76K දුවපු එක අරකට වඩා හොඳ කන්ඩිශන් එකක තියෙන්න උනත් බැරි නෑනේ බන්
පරන ඒව නං කමක් නෑ කියමුToyota Hilux 166-165-167, IFS ,1998-2005
~ 50-60 yanne
96-2005 banපරන ඒව නං කමක් නෑ කියමු
මේ 96-2008 මුලු රේන්ජ් එකේම ඒව 50-60ද බන් යන්නෙ
parana ewa aragena wadunoth Jacksonta una wade thama wenneToyota Hilux 46 , solid sus, 1985-1990 ( lorry number )
~ 25-35 yanne
Toyota Hilux 106 ,solid sus, 1990-1996
~ 35-40 yanne
Toyota Hilux 107-109, IFS, 1992-1996
~ 48-55 yanne
Toyota Hilux 166-165-167, IFS ,1998-2005
~ 50-60 yanne
Mole thiyena buwek..මගේ යාලුවෙක් ඔය වාහන ගනන් ගියපු වෙලාවෙ උගෙ ප්රෙමියෝ එක 150ටද කොහෙද දීල, වැගන් R එකක් අරගෙන ඉතිරි ගානෙන් ගෙදරත් සුපිරියට කම්ප්ලීට් කරගත්තා
අඩුම ගානට තියන එක ගනින් ඉතිං. නැත්තං උඹත් ඇඩ් දෙක තුනක් දාපන් 45ට වගේ. ඊට පස්සෙ ඒ ගානට ඇඩ් දාපු එකෙක්ගෙන් කාර් එකක් ගනින්
parana ewa aragena wadunoth Jacksonta una wade thama wenne
G superior kiyanne 2L G ewata. Lankawe un hama ekama1.5L ewata G superior batch alawan eka market karanawa.පොතේ මෙහෙම මොඩෙල් එකක් නැහැ නේද? Premio G Superior
price peak eke tiyenakota aran aniwa godak paduwata thami denna wenne. adu weemak lokuwata naha thaamaමගේ යාලුවෙක් ඔය වාහන ගනන් ගියපු වෙලාවෙ උගෙ ප්රෙමියෝ එක 150ටද කොහෙද දීල, වැගන් R එකක් අරගෙන ඉතිරි ගානෙන් ගෙදරත් සුපිරියට කම්ප්ලීට් කරගත්තා
අඩුම ගානට තියන එක ගනින් ඉතිං. නැත්තං උඹත් ඇඩ් දෙක තුනක් දාපන් 45ට වගේ. ඊට පස්සෙ ඒ ගානට ඇඩ් දාපු එකෙක්ගෙන් කාර් එකක් ගනින්
ඒක මරු .. ලොකු කැම්පේන් එකක් කරල ගන්න ඉන්න වාහනේ බාල්දු කරල ගන්න තියෙන්නේ .අඩුම ගානට තියන එක ගනින් ඉතිං. නැත්තං උඹත් ඇඩ් දෙක තුනක් දාපන් 45ට වගේ. ඊට පස්සෙ ඒ ගානට ඇඩ් දාපු එකෙක්ගෙන් කාර් එකක් ගනින්