අමුතු මුදල් කොලයක්

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    හා දැන් ඉතින් ඕක ලැමිනේට් කරලා තියා ගනින් :oo::oo: මං හිතන්නේ උඹට ඕකෙන් ආයේ ගනුදෙනු කරන්න වෙන එකක් නෑ...... මගේ ලඟත් තිබ්බ ඔහොම කොලයක්..... එත් එකෙක් වත් ඒක ගන්න බෑ කිව්වා :no::no::no:
    පස්සේ බැංකුවට ගිහින් Account Numbers ලියල කොලේ A4 Sheet එකක අලෝල හෙන විකාරයක් කරන්න උනා :sorry::sorry::sorry:

    pissuda ban,, oowa bala bala minissu salli ganne neeeee..
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    14497_489977717764539_1266116190_n.jpg
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    අපරාදේ බන් සල්ලි කොලේ.
    වෙනරටවල එවුන් තමන්ගේ රටේ සල්ලි පිරිසිදුවට තියන් ඉන්නවා බන් එත් අපේ උන් එහෙම නැ.
    අපේ යක්කු සීගිරි ගියත් ඒකෙත් කුරුටු ගී ලියලා තමා එන්නේ.
    එකනම් ඇත්ත :yes::dull:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ලොල් බං.. ඕක බාරගනීද බංකුවෙන්..?
    ඉස්සර රුපියල් දහයෙ, විස්සෙ කොල වල පට්ට ලව් ටෝක් තියෙන්නෙ..
    ඒ කාලෙ සමහර එවුන්ට සල්ලි කොල වලට ආතල් දෙන ඇම්මක් තිබුණා..
    දැන් නම් අඩුයි..:rofl:

     

    Posthuman

    Well-known member
  • Aug 21, 2013
    1,814
    100
    48
    Dont shit on notes , whoever on it.. it is money note, whatever we done to the money note reflects the quality of us
     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    mokak unath moda aathal ekak ban. Salli wikurthi karana eka neethiye hatiyatath waradak. oka samahara minissu ganna ekakuth naa dan.