හා දැන් ඉතින් ඕක ලැමිනේට් කරලා තියා ගනින්මං හිතන්නේ උඹට ඕකෙන් ආයේ ගනුදෙනු කරන්න වෙන එකක් නෑ...... මගේ ලඟත් තිබ්බ ඔහොම කොලයක්..... එත් එකෙක් වත් ඒක ගන්න බෑ කිව්වා
පස්සේ බැංකුවට ගිහින් Account Numbers ලියල කොලේ A4 Sheet එකක අලෝල හෙන විකාරයක් කරන්න උනා![]()
අපරාදේ බන් සල්ලි කොලේ.
වෙනරටවල එවුන් තමන්ගේ රටේ සල්ලි පිරිසිදුවට තියන් ඉන්නවා බන් එත් අපේ උන් එහෙම නැ.
අපේ යක්කු සීගිරි ගියත් ඒකෙත් කුරුටු ගී ලියලා තමා එන්නේ.


