ටිකක් වෙනස් යූ ටියුබයක් හම්බ උනා... චැක් කොරල බලන්න... පොරගෙ ශ්‍රී ලංකාවේ වීඩියෝ ටික වෙනස්...
Alex Rothman
Alex Rothman
ඔව් අද තමයි දැක්කෙ... වාර්තා වැඩසටහන් වගෙ... නිකම්ම ට්‍රැවල් ව්ලොග් එකක් නෙවෙයි... පොර ටිකක් ස්ටඩී කරල තියෙනවා ලංකාව ගැන...ඔය චැනල් එකේ ලනක්වේ වැඩසටහන් ගොඩක් කරලා තිබ්බ
ටිකක් වෙනස් යූ ටියුබයක් හම්බ උනා... චැක් කොරල බලන්න... පොරගෙ ශ්‍රී ලංකාවේ වීඩියෝ ටික වෙනස්...
Alex Rothman

Balangoda manawaya Sinhala da?මූ කියන විදියට වැද්දෝ තමයි ඉස්සර ඉදන් රටේ ඉඳලා තියෙන්නේ. අනික් එවුන් උතුරු ඉන්දියාවෙන් සහ දකුණු ඉන්දියාවෙන් ඇවිත් තියෙන්නේ. මම හිතන්නේ පොර බලංගොඩ මානවයා ගැන දන්නේ නැහැ.
Ehema wenneth puluwan... Eth Mata hithenne u puluwan tharam unbiased kiyala... Koheda pora ehema biased deyak kiyanne... Mata ahu une ne...LOL historical magul kiyanawa wage pennala wena agenda ekak run karanna hadana ekek wage![]()
![]()
බලංගොඩ මානවයා නූතන මිනිසා යටතට ගැනෙන්නෙ නෑනෙ නේදමූ කියන විදියට වැද්දෝ තමයි ඉස්සර ඉදන් රටේ ඉඳලා තියෙන්නේ. අනික් එවුන් උතුරු ඉන්දියාවෙන් සහ දකුණු ඉන්දියාවෙන් ඇවිත් තියෙන්නේ. මම හිතන්නේ පොර බලංගොඩ මානවයා ගැන දන්නේ නැහැ.
You like it or not, SL is a sinhala buddist country (me not buddist). Oka godak unta aul. Samahara un eka direct attack karnawa, samahara un indirect attack karnawa.Balangoda manawaya Sinhala da?
Ehema wenneth puluwan... Eth Mata hithenne u puluwan tharam unbiased kiyala... Koheda pora ehema biased deyak kiyanne... Mata ahu une ne...
ඒ වගේ නම් පේන්නේ නෑ. මුගේ එකක් එක රටවල් වල ඔය වගේ conflict ගැන විස්තර තියෙනවා. ගොඩක් දුරට unbiased වගේ. ලංකවේ එකෙත් කියන්නේ, දෙමළ අය ලොකුවට ලංකාවට එන්න ගත්තේ උතුරු ඉන්දියාවෙන් සිහල අය ඇවිත් ඇරුදු 1000කට වගේ පස්සේ කියලා. Culture එක අනුව completely different උනාට genticaly එකම වගේ කියලා කියන්නේ inter merrage කේස් නිසා. ඒව නම් ඇත්ත.LOL historical magul kiyanawa wage pennala wena agenda ekak run karanna hadana ekek wage![]()
![]()
Mata ehema hithune ne baladdi... Mata hithuna widihata u mahawanshe thiyana eka thamayi history eka kiyala explain kale... U kiyanne 2500 years walata kalin Sinhala minissu rata Jana wasa kala ita kalin hitapu weddo ekka mix wela e kalema wage budhdhagama awa kiyala... Mata sirawatama loku aulak penune ne...You like it or not, SL is a sinhala buddist country (me not buddist). Oka godak unta aul. Samahara un eka direct attack karnawa, samahara un indirect attack karnawa.
mata hitune mu parana history magul adala aran karanna hadanne meka SB ratakda? kiyana eka doubt karawanna.
There you go. Mama kiwwe un indirect tama message eka pass kranne. Anika ai ban kohewath inna suddek awilla ochara puka denne lankaawa wage ratakata?Mata ehema hithune ne baladdi... Mata hithuna widihata u mahawanshe thiyana eka thamayi history eka kiyala explain kale... U kiyanne 2500 years walata kalin Sinhala minissu rata Jana wasa kala ita kalin hitapu weddo ekka mix wela e kalema wage budhdhagama awa kiyala... Mata sirawatama loku aulak penune ne...
Mama dekka ekama aula u dharmapala thuma Sinhala Buddhist Bala wegaya hadana kalema Tamil leaders la wargawadaya pathurapu eka gena wediya kiyanne ne... Hebeyi Tamil elite eka eyalage power eka thiya ganna heduwa kiyala kiyanawa...
Ow wenna puluwan... Uge intention eka mama hariyatama danne nene... Hebeyi oya conflict eka gena kadden katha karana godak unta wada mu unbiased kiyala mata hithenne... Mokada anith hema ekama purely Tamil nationalist mathawadaya thamayi diga arinna...There you go. Mama kiwwe un indirect tama message eka pass kranne. Anika ai ban kohewath inna suddek awilla ochara puka denne lankaawa wage ratakata?
බලන්ගොඩ මානවයගෙයි වැද්දෝන්ගෙයි D. N. A. සමානයි. වැද්දෝ පැවතගෙන එන්නේ බලන්ගොඩ මානවයාගෙන්.මූ කියන විදියට වැද්දෝ තමයි ඉස්සර ඉදන් රටේ ඉඳලා තියෙන්නේ. අනික් එවුන් උතුරු ඉන්දියාවෙන් සහ දකුණු ඉන්දියාවෙන් ඇවිත් තියෙන්නේ. මම හිතන්නේ පොර බලංගොඩ මානවයා ගැන දන්නේ නැහැ.
https://elakiri.com/threads/ෆිච්-රේටින්-තවදුරටත්-පහල-දමයි.2112062/#post-29003087අපෝ කැරි ජෙපොයින් ගේ රැස්වීමක්
එතකොට සිංහල මිනිහගේ ජානවලට සමානත්වයක් නැද්ද ?බලන්ගොඩ මානවයගෙයි වැද්දෝන්ගෙයි D. N. A. සමානයි. වැද්දෝ පැවතගෙන එන්නේ බලන්ගොඩ මානවයාගෙන්.
තියනවා, එත් පොඩ්ඩයි. සිංහලුන්ගේ ගොඩක් සමාන දකුණු ඉන්දියාවේ උන්ගේ ඒවාට. දැන් නම් mix වෙලා තියෙන්නේ අම්බානෙකට.එතකොට සිංහල මිනිහගේ ජානවලට සමානත්වයක් නැද්ද ?
Aniwaryenma ethi... Mokada oya kale population eka godak adui.. interbreeding walin weddo Sinhala Tamil DNA same ethi... Lankawe ekekuyi Europe hari American hari ekekugeyi beluwath DNA wala notice karanna puluwan wenasak tyeyi... Rata ethule nam loku wenasak thiyenne widihak ne...එතකොට සිංහල මිනිහගේ ජානවලට සමානත්වයක් නැද්ද ?
සිංහලයාගේ පිරිසුදු ජාන නැහැ තමයි. නමුත් බහුතරයකගේ තියෙන්නේ ලංකාවේ ඒ කාලේ හිටපු ගෝත්‍රික මිනිස්සුන්ගේ ජාන. එතකොට ඒ මිනිස්සු මේ බිමේ මුල් පදිංචි කාරයෝ. ඊට පස්සේ ඉන්දු ආර්යෝ, දෙමල්ලු, පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි, කාපිරියෝ, ජාවා රටේ මිනිස්සු, අරාබි තම්බි ඔක්කොම එවුන්ගේ ෆෘට් සැලඩ් එකක්.බලංගොඩ මානවයා නූතන මිනිසා යටතට ගැනෙන්නෙ නෑනෙ නේද
මහාවංශයට අනුවත්, තවත් ගොඩක් ඉතිහාස මූලාශ්‍රවලට අනුවත් සිංහල කියන ජන කන්ඩායම ඇවිල්ලා තියෙන්නෙ උතුරු ඉන්දියාවෙන්. ඉන්දු ආර්ය ජන කන්ඩායමක්. ස්ටෙප්ස් තණබිම්වලින් පටන් අරගන ලෝකෙ පුරාවටම පැතිරිලා ගිය කණ්ඩායමේ කොටසක්. එයාල ඉන්දු නිම්න ශිෂ්ඨාචාරයට ඇවිත් ඒක ෆ්ලැට් කරලා දාල තමන්ගෙ ජනාවාස උතුරු ඉන්දියාවෙ පිහිටවාගත්තා. ඉන්දු නිම්න ශිෂ්ඨාචාරයේ ඉතිරිවෙච්චි උදවිය තමයි දකුණු ඉන්දියාවෙ ඉන්න ද්‍රවිඩයන් කියන ජන කොට්ඨාසය. සිංහල අයගෙ ජාන ළඟින්ම යන්නෙ බෙංගාලෙ ඉන්න අයගෙ ජාන. සිංහබාහු / සිංහසීවලී හිටපු සිංහපුරය තිබුනා කියන්නෙත් වර්තමාන බෙංගාල ප්‍රදේශයේ.
ලංකාවට ආවට පස්සෙ ලංකාවෙ හිටපු ජනකොට්ඨාස එක්ක මික්ස් වෙන්න ඇති.
යුද්ධ සංහාර එහෙමත් තියෙන්න ඇති. දැං ඔය පණ්ඩුකාභය කතාවෙ අර පණ්ඩුකාබය කුමාරය ආරක්ෂාකරා කියල මැරෙව්වා කියන සේවකයන් දෙදෙනා යක්ෂ ගෝත්‍රිකයො කියල තමයි කියන්නේ.