කලින් කිව්වා වගේම ඉස්සෙල්ලාම කියන්න ඕනේ, මේ ෆිල්ම්ස් වල කතාව ටිකක් අමුතුයි, ඒත් නිවිසැනසිල්ලේ බැලුවම අමුතු ගතියක් තියෙනව. Download කරලම බලන්න.. ලින්ක් එකත් දාල තියෙනව. මේ Films එකකවත් මම Details කියන්න යන්නේ නෑ.. කිව්වොත් ගතිය නැතිවෙනව.. Trailer එක බලන්නේ නැතුව ෆිල්ම් එක බලන්න
තව 06ක් ගැන කියන්නම්,,, ඉතිරි ඒවා ගැන පස්සෙ කියන්නම්
06. Photograph
අධ්‍යාපනය වෙනුවෙන් ගොඩක් දේවල් කැප කරපු මිලොනි කියන ලැජ්ජාශීලි ගෑනු ලමයෙක් සහා රාෆි කියන වීදි ඡායාරූප ශිල්පියෙක් ගැන තියන අමුතු කතාවක්, සින්දු & ෆයිට් නම් නෑ බට් අමුතුම ෆීලිං එකක් එන කතාවක් අන්තිමට වුනෙ මොකද්ද කියල පොඩ්ඩක් කල්පනා කරල බලන්න වෙන සීන් එකක් තියන්නේ. පට්ට ටැලන්ටඩ් නළුවෙක් වුන Nawazuddin Siddiqui & Sanya Malhotra තමා ප්‍රධාන චරිත රඟපාන්නේ
Link :- https://1337x.to/torrent/3749291/Photograph-2019-720p-HDRip-Hindi-Movie-x264-AAC-ESubs-MoviesBurn/
05. Lootcase
හදිස්සියේම කෝටි ගානක සල්ලි බෑග් එකක් හම්බවුනොත් මොනාද කරන්නේ.. මේ ඒවගෙ කතාවක්,, කතාව ටිකක් වෙනස් Comedyත් තියෙනවා ඒත්අ මුතු ගතියක් තියෙනවා.. කුනාල් කේමු කියන සිරා නළුවා තමා main charactor එක කරන්නේ
Link :- https://mega.nz/file/7l1XiLzJ#ab3KFHGb-gvYfep7bx52dAGIUN5WfeR8dDqK71nywzQ
04. Article 15
ඉංදියාවේ තියන කුල System එක ගැන තමා මේ ෆිල්ම් එක තියන්නේ, අබිරහස් විදිහට මැරුණු පහත් කුලේ ගැනු ලමයි දෙන්නේක් ගේ Murder Case එක investigation කරන උසස් කුලේ Police Inspector කෙනෙක්ට අනිත් උසස් කුල වල අයගෙන් එන බාධක ගැන තමා තියන්නේ. අනිත් කුළ ගැන තියන ෆිල්ම් වගේ නෙවෙයි මේක Mystery Thriller වර්ගයේ එකක්..Ayushman Khurana තමා main charactor එක කරන්න
Link :- https://mega.nz/file/nLxGhKyI#sBee-vJvFmwBDta1tzvdcJzMRYv1JKjsALHHDnWjHqA
03. Qarib Qarib Singlle
බඳින්න පොඩ්ඩක් පරක්කු වුන කෙල්ලෙක් වටා තමා කතාව යන්නේ.. Online Dating කරන්න ගිහින් හම්බවෙන අමුතුම චරිතක් තියන කෙනෙක් නිසා ජීවිතේ වෙනස් වෙලා වෙනස්ම පැත්තකට යන කතාවක්. අමුතුයි, No Sex හැබැයි පට්ට ආතල් ෆිල්ම් එක. Parvathy Thiruvothu & පට්ට ටැලන්ටඩ් Irrfan Khan තමා මෙකේ Main charactors කරන්නේ
Link :- https://1337x.to/torrent/4432481/Qa...ip-x264-Hindi-AAC-5-1-ESub-MoviePirate-Telly/
02. Drishyam
තාත්තා කෙනෙක් තමන්ගේ පවුලේ අය ආරක්ෂා කරන්න මොනතරම් කැප කිරීමක් කරනවද කියල මේ ෆිල්ම් එක බැලුවම හිතා ගන්න පුලුවන් වෙයි.. Mystry & Thriller ෆිල්ම් එකක් වන මේ ෆිල්ම් එකේ Aje Devgan Main තමා Main Charactor එක කරන්නේ. මුල ඉඳල අඟට වෙනකම් සිරාම ෆිල්ම් එකක් මේක
LInk :- https://1337x.to/torrent/3680642/Drishyam-2015-BluRay-720p-YTS-YIFY/
01. Raat Akeli Hai
අලුත බැඳපු ජොඩුවක්ගේ මංගල රාත්‍රිය දවසේ හස්බන්ඩ්ව ඇඳ උඩම මරල දාලා. ඒක investigate කරන්න එන පොලිස් නිලධාරියට එක හොයන අතරේ ඒ ගෙදර වෙන වෙන රහස් හොයාගන්න නිසා මුණ දෙන්න වෙන්න සිද්ධියක් ගැන තමා ෆිල්ම් එක යන්නේ.. මරුම කතාව පටන් ගත්ත වෙලාවේ ඉඳන් ඉවර වෙනකන් ම පට්ට කතාව. Radhika Apte & Nawazuddin Siddiqui තමා Main Charactors කරන්නේ
LInk :- https://mega.nz/file/e50RVSwJ#ruh2wMXr_cQti7aoj_TTOlAytYofO4moi_ploZ7uiB4
අමුතු රසවින්දනයක් තියන Films - Part 01

Last edited: