මේවට අමුතු රසවින්දනයක් තියෙන චිත්‍රපටි කියන එක ගැලපෙන්නෙ නෑ වගේ. මේ ලිස්ට් කරල තියෙන්නේ සාමාන්‍ය drama-mystery-thriller ශානරයෙ හොඳ චිත්‍රපටි ටිකක් (මේවයෙ වැරැද්දක් කියනව නෙමේ. උදා. විදිහට Zodiac කියන්නෙ ක්‍රයිම් ඩ්‍රාමා ශොන්‍රා එකෙන් 2000න් පස්සෙ කෙරුනු වැදගත්ම චිත්‍රපටිය imo).
සිනමාවට මීට වඩා ගොඩක් දුර ඕෆ්-බීට් වෙන්න පුලුවන්.