අමුතු ලෙඩක්...

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,812
    39,755
    113
    Homagama

    අමුතුයි වගේ පෙනුනාට ඕවා දුලභ නැ බං.
    ටික්ස් ඩිසෝඩර් වලින් එකක් - ගිල්ඩෙලා
    ඔන්සෙට් එක, මෝටර් ටික්ස් මුනෙන් බෙල්ලෙන් පටන් අරන් ගිය හැටි, එක වගේ කෙලින්ම ක්ලැසික් ටෙක්ස් බුක් ප්‍රසන්ටේෂන් එකක් මේක
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,849
    13,065
    113
    මොන අඩුපාඩු තිබ්බත් මං ඔයාව බාරගන්න කැමතී නම්කි :rolleyes:
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,812
    39,755
    113
    Homagama
    මොකක්ද කුනුහරප කියන සීන් එක?
    ටික්ස් කියන්නේ එකපාරට , එන වෙලාවක් හරියට නැතුව, හේතුවක් නැතුව, හිතන්නැතුව, නිතර නිතර වෙන ශබ්ද හෝ චලන කියලා හිතපං.

    එතකොට මේවා චලන හා ශබ්ද කියලා දෙකකට බෙදනවා. ආයි ඒවා සරල හා සංකිර්ණ කියලා බෙදෙනවා කියලා ගනින්.

    චලන හා සම්බන්ද ටික්ස් ගත්තාම,
    සරල ඒවා තමයි ඇහැක් ගැහෙනවා වගේ ඒවා

    සංකීරන චලන වලදි මංශ පේෂි කිහිපයක් එකතු වෙලා වෙන්නේ.
    උදා - කලින් දැකපු දෙයක් කරනවා, කොප්රොප්‍රක්සියා ( වල්ල කසනවා, මැඳැගිල්ල දිග් කරනවා) වගේ වැඩ.

    ශබ්ද එන ටික්ස් බැලුවොත්
    සරල ඒවා තියනවා හැමතිස්සෙම උගුර පාදනවා. උබලා දැකලා ඇති.

    සංකි⁣ර්ණ ඒවා තමයි ඔය කුණුහරුප කියන ඒවා ( කොප්‍රෝලාලියා) එකම වචන කියන ඉ⁣කෝලාලියා වගේ ඒවා තියෙන්නේ.

    හැමෝටම මේ සියල්ලම නැ,. ඇස්ගහන එක හෝ උගුර පාදන එක හෝ තියන අය දැකලා ඇතිනේ. වෝකල් වලින් කුණුහරුප පලන ළමයි වගේ අයත් එනවා.
    ඉතින් තියන පවතින වර්ග හා කාලය අනුව වර්ග කරනවා.

    මේ ලමයාගේ ගිල්ඩෙලා කේස් එකේදි චලන හා ශබ්ද දෙකම අවුරුද්දකට වැඩි කාලයක් පුරා තියනවා.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,260
    74,668
    113

    she got the tics! Tourette syndrome!
    Oya hndayi! Kunuharapa kiyana un thama athal!
    අමුතුයි වගේ පෙනුනාට ඕවා දුලභ නැ බං.
    ටික්ස් ඩිසෝඩර් වලින් එකක් - ගිල්ඩෙලා
    ඔන්සෙට් එක, මෝටර් ටික්ස් මුනෙන් බෙල්ලෙන් පටන් අරන් ගිය හැටි, එක වගේ කෙලින්ම ක්ලැසික් ටෙක්ස් බුක් ප්‍රසන්ටේෂන් එකක් මේක


    Lewis Capaldi, Billie Eilish කියන්නෙ tourettes තියෙන ප්‍රසිද්ද ගායකයන්ගෙන් දෙන්නෙක්
     

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,574
    3,988
    113
    Lanka
    oka aluth ledak wath amuthu ledak wath neme. lankawe untath oka tynwa ona taram. ara athin annama kunugharupa kiyawanne samahara ewunta. ekath okema ekak tma. and ohoma nikanma eka eka wachana kiyawena ewun inwa ona taram
     
    • Wow
    Reactions: Yin And Yang