අමුතු-සතා

hitter

Well-known member
  • Dec 4, 2016
    4,352
    6,452
    113
    ඉන්දියාවේ කේරල හා කර්නාටක ප්‍රාන්ත මායිමේ සිටියදී අත්භූත සත්වයෙකු සොයාගැනීමට ප්‍රදේශවාසීන්ට හැකිව තිබෙනවා.

    මෙම සත්වයා සුනඛයෙකුගේ හැඩය ගත්තද එවැනි සත්වයෙකු මීට පෙර හමුවී නැති බවයි සත්වයා පිළිබඳව පුවත අන්තර්ජාලයට එකතු කළ පුද්ගලයා පවසා ඇත්තේ.

    මෙවැනි සතුන් 4 දෙනෙකු කැලෑව ආසන්නයේ වාසය කරන බවට තොරතුරු වාර්තා වී ඇති නමුත් අල්ලා ගැනීමට හැකිව ඇත්තේ එක් සත්වයෙකු පමණයි.

    මෙම සත්වයාගේ ඇති භයංකාරබව පිළිබඳව ඔබට පහත වීඩියෝවෙන් දැකගත හැකියි...

    [/RIGHT][/RIGHT]
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,549
    25,372
    113
    ලොම් හැලිච්ච වලස් පැටියෙක් බන් :lol::lol: Malay/Sun Bear කියලා මුන්ට කියන්නේ

    5malaiski_medved.jpg
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    රෝසි ආච්චි;21016546 said:
    ලොම් හැලිච්ච වලස් පැටියෙක් බන් :lol::lol: Malay/Sun Bear කියලා මුන්ට කියන්නේ

    5malaiski_medved.jpg

    මටත් හිතුනේ වලහෙක් කියලා..:yes: හැබැයි උඹ කියන විදිහටනම් නෙමෙයි..:confused:
    මොකක් හරි කේස් එකක් වෙලා බල්ලෙක් එක්ක වැලහින්න මෙව්වා වෙලා හරි වලහෙක් එක්ක බැල්ලියක් මෙව්වා වෙලා හරි මෙහෙම වින්නැහියක් වෙලා කියලයි හිතුනේ..:shocked:

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,549
    25,372
    113

    මටත් හිතුනේ වලහෙක් කියලා..:yes: හැබැයි උඹ කියන විදිහටනම් නෙමෙයි..:confused:
    මොකක් හරි කේස් එකක් වෙලා බල්ලෙක් එක්ක වැලහින්න මෙව්වා වෙලා හරි වලහෙක් එක්ක බැල්ලියක් මෙව්වා වෙලා හරි මෙහෙම වින්නැහියක් වෙලා කියලයි හිතුනේ..:shocked:

    :no:
     
    Philosopher

    Well-known member
  • Sep 25, 2016
    2,055
    104
    63
    i dont think this creature is from kerala. i can hear people around it speaking a different language in the background. they should speak kannada or malayalam if it is related to karanaka or kerala
     
    Last edited:

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,848
    28,732
    113

    මටත් හිතුනේ වලහෙක් කියලා..:yes: හැබැයි උඹ කියන විදිහටනම් නෙමෙයි..:confused:
    මොකක් හරි කේස් එකක් වෙලා බල්ලෙක් එක්ක වැලහින්න මෙව්වා වෙලා හරි වලහෙක් එක්ක බැල්ලියක් මෙව්වා වෙලා හරි මෙහෙම වින්නැහියක් වෙලා කියලයි හිතුනේ..:shocked:

    ehema wenne na machan:D....tiger- lion, leapord-tiger wage breed keranne puluwan...dog- -bear wage langin yanne nathi species la dennek mate kerela off-spring enne na..
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    ලොම් හැලුණ කළු වලහෙක්. දරුණුවට කටුව කාපු බල්ලෝ ඔහොම විරූපී වෙලා ඉන්නවා දැකල තියෙනවා. නියපොතු එහෙම එලියට ඇදිල වගේ වෙනවා. මේ වලහගේත් නියපොතු එහෙම වෙලා තියෙන්නේ..