උණු තෙල් සැළියේ වැඩ හිඳ දෙසූ බණ

නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    අපිත් යන්න බඩු මලු අහුරන කාලෙ මෙහෙම දේවල් දකින්න ලැබීමත් වාසනාවක්......

    ඔව් ඔව් උඹලගේ වයසේ හැටියට ඉතින් තව මහ කාලයක් නෑනේ.. :P:P
    මෙහ් මට අරක හම්බුනා..
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    නැකැත් රාල;17199824 said:
    ඔව් ඔව් උඹලගේ වයසේ හැටියට ඉතින් තව මහ කාලයක් නෑනේ.. :P:P
    මෙහ් මට අරක හම්බුනා..
    ඔව් සනා....
    මේකේ මේ ඉදගෙන කාලෙ කනවට වඩා හොදයි නේ යන තැනකට වැඩක් කර ගන්න එක....
    රේඩියෝ කෙරුවාවත් මේ වසරෙන් අවසන් කරනවා......
    එළකිරි ඒමත් එහෙමමයි.........
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ඔව් සනා....
    මේකේ මේ ඉදගෙන කාලෙ කනවට වඩා හොදයි නේ යන තැනකට වැඩක් කර ගන්න එක....
    රේඩියෝ කෙරුවාවත් මේ වසරෙන් අවසන් කරනවා......
    එළකිරි ඒමත් එහෙමමයි.........

    ඔව් උඹලත් නැති වුනාම අපි එන එකත් තේරුමකුත් නෑ..

    :yes::yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අප්පටසිරි මේක මිස් වෙලානේ...

    හිතට හොඳටම වැදුන ධර්ම දේශණාවක් තිබුනේ මේකේ...

    අම්බානකම ස්තූතියි.. ආසාවෙන් කියවන අයගොඩක් ඉන්නවා දිගටම දාන්න මචෝ..:yes::yes:
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    අප්පටසිරි මේක මිස් වෙලානේ...

    හිතට හොඳටම වැදුන ධර්ම දේශණාවක් තිබුනේ මේකේ...

    අම්බානකම ස්තූතියි.. ආසාවෙන් කියවන අයගොඩක් ඉන්නවා දිගටම දාන්න මචෝ..:yes::yes:

    ස්තූතියි සහෝ.. :yes:
     
    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    ස්තූතියි. වටින ලිපියක්.

    You must spread some Reputation around before giving it to නැකැත් රාල again. :(
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ස්තූතියි. වටින ලිපියක්.

    You must spread some Reputation around before giving it to නැකැත් රාල again. :(

    මරුසිරා;17205496 said:
    වටිනා ලිපියක් තෙරුවන් සරණයි ..රේප් +5

    ස්තූතියි මචන්. පින යන්න ඕන මේක ලිව්ව ස්වාමින් වහන්සේට..
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    උබ ගැන පවුද්ගලිකව දන්නෙ නෑ.ඒත් මේ එලකිරි හවුලෙ උබ වැදගත් යමක් දෙනවද කියන එකයි වැදගත්.ඒ අතින් උබ හොද කෙනෙක්.ජයවේවා.දිගටම ලියපන්.