Oya wage punchi dewal marama widiyata hithat wadinawa mchan.
Wadipurama e minissu kiyana dewal reaction hinawa thama.
Digatama karagena yanna machan
Wadipurama e minissu kiyana dewal reaction hinawa thama.
Digatama karagena yanna machan
දවසක් මම මහරගම රයිස් කඩේක පෝලිමේ ඉන්නවා.මිනිහෙක් ඇවිත් කෑම එකක් අරන් දෙන්න කීවා මාත් මම ගන්න රයිස් එකෙන්ම රයිස් එකක් අරන් දෙන්න හැදුවා ඌ ශෝ කේස් එක පෙන්නලා කියනවා මික්ස් රයිස් එකක් අරන් දෙන්නලු යකූ මම වත් මික්ස් රයිස් එකක් ගන්නේ නෑ ගාන වැඩි නිසා.කොහොම හරි චිකන් රයිස් එකක් අරන් දුන්නා.ආයෙම මම පහලට ගිහින් උඩහට එනකොට මේ මිනිහා ආයෙම පෝලිමේ ඉන්න අයට කෑම අරන් දෙන්න කියනවා මම ගොහින් බැන්නා මම කලිනුත් කෑම අරන් දුන්නනේ කියලා.උන් බිස්නස් එකට ඕවා කරන්නේමූන එල්ල ගන්නෙ නැතුව තෝසෙ බාරගත්ත කියන්නෙ ඇත්තටම කන්න නැති කෙනෙක් වෙන්න ඇති.
උබ හොද පිනක් කරගත්ත මචන්.
මට නන් හම්බෙන්නෙම කාලකන්නි.
මට එකෙක් හම්බුනා දවසක්, පාන් කාලක් අරන් දෙන්නලු.
හා එහෙනන් යමු කඩෙට කිව්වම, පාන් දැන් කෑවලු, පස්සෙ කන්න සල්ලි දෙන්නලු.
තව දවසක් එකෙක්ට උදෙ බත් එකක් අරන් දුන්නම, උ කියනව
'බත් එක ඊයෙ රෑ එකක් ද ? පරනයි වහෙලු'
මන් කිව නෑ උදෙ ගත්තෙ කියල, එ ඉලගට අහනව ' රුපියල් 50ක් නැද්ද කියල'
බොහොම ඉස්සර.
දැන් නන් බල්ලෙක්, පූසෙක් ඇරෙන්න සත 5ක් දෙන්නෙ නෑ, මොකා කොහොම ආවත්
දෙවියො නෙමෙයි අපිව පාලනය කරන්නෙ යාළුවා..මට හිතෙනවා කොච්චර කලත් අපිටනේ කෙලවන්නේ දෙයියොත් කියලා
ඒකෙ වෙනසක් නැහැ මචං.. you cannot regain the vision lost by glaucomaමචං උඔගේ ඇහේ සීන් එක මොකද දැන්?
මටත් ඉස්සර ඔහොම හිතුන කාලයක් තිබුන මචං..අනුරාධත් දවසක මහ පාරට වැටෙනව
බූංදි ටිකක් අරන් වරෙල්ල. හිනා වෙලා නෙමේ වැඳල බාර ගන්නං. එවෙලෙම කනව හව් හව් ගාල
හැමදේටම බලපාන්නෙ අපේ හිත මචං..මම එක පාරක් හයිඩ් පාක් රෝඩ් එකේ පෙට්ටි කඩේකින් කෑම එකක් අරන් ඒ කඩේ ලඟම ඉන්න හිඟන ගෑනියෙක්ට දෙන්න ගියා. පෙට්ටි කඩේ එකා මේක දැකලා මගෙන් ඇහුවා "මහත්තයා අර හිඟන ගෑනිට කන්න දෙන්නද බත් පැකට් එක ගන්නේ?" කියලා. මම ඔව් කිව්වම මූ කිව්වා "ඕක අරන් දුන්නට ඔය ගෑනි ඕක කන්නේ නෑ, ඔයා ගියාම ආයේ මගෙ කඩේටම ඇවිල්ල මටම ඔය බත් පැකට් එක විකුණනවා" කියලා. මූ ආයේ "කමක් නෑ හිත හොඳින් කරන වැඩේනේ ඕවා හිතල වැඩක් නෑ" කියලා පොඩි ගානක් අඩු කරලා බත් පැකට් එක දුන්නා. මූට ඒ කරලත් ලාභ ඇති. මොකද ඔය ගෑනි බත් පැකට් එක අරන් ආවම අනිත් පැත්තට මූ තව අඩු කරලා ඒ ගෑනිට සල්ලි දෙනව ඇත්තේ. බත් එක ගන්න ගියපු නිසා නොගෙන බැරිකමට මමත් ඒක අරන් ඌ කිව්ව වගේම අර ගෑනිට දීලා ආවා. එදා ඉඳන් කිසි හිඟන්නෙක්ට කෑම නම් දෙන්නේ නෑ.