Questions අමුතු සතෙක් හම්බුණා, විස්තර දන්නවද?

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,404
    19,568
    113
    Colombo
    මම අහලා තියෙන විදියට මූට කන් ඈයා කියලා කියනවා. එහෙම කියන්නේ කනේ රිංගන හින්දලු. වැහි කාලෙට එනවා මුන්. පට්ට අහින්සක සතෙක්. පව් හැබැයි ලුනු දාපු එක.
    ඒ ඕකාට නෙමෙයි
    සුදු පාට දිග පත්තෑයෙක් වගේ සතෙක්ට එහෙම කියන්න
    උගේ ඇඟේ ලුමිනස් කලර් වගේ ලේ තියෙන්නෙ කැඩුනම එහෙම ලුමිනස් පාටට එන්නෙ හරියටම අර ඒලියන් ෆිල්ම් එකේ වගේ
     
    • Like
    Reactions: ලොකු bhai

    lilman

    Well-known member
  • May 10, 2009
    41,049
    54,709
    113
    Colombo
    ඒ ඕකාට නෙමෙයි
    සුදු පාට දිග පත්තෑයෙක් වගේ සතෙක්ට එහෙම කියන්න
    උගේ ඇඟේ ලුමිනස් කලර් වගේ ලේ තියෙන්නෙ කැඩුනම එහෙම ලුමිනස් පාටට එන්නෙ හරියටම අර ඒලියන් ෆිල්ම් එකේ වගේ

    Pm එකක් දැම්ම.පොඩ්ඩක් බලපන්කො
     
    • Like
    Reactions: ලොකු bhai

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    පිස්සු හුට්ටෙක් තෝ.
    ඕක තෙතමනේට එන සතෙක් ලුනු වලට විජලනය වෙනව. පවු යකෝ

    මම අහලා තියෙන විදියට මූට කන් ඈයා කියලා කියනවා. එහෙම කියන්නේ කනේ රිංගන හින්දලු. වැහි කාලෙට එනවා මුන්. පට්ට අහින්සක සතෙක්. පව් හැබැයි ලුනු දාපු එක.
    ඒ හැකරැල්ලො ජාතියක් බන්. කන්කුංඩ කියලත් කියනව. කනේ රින්ගන කතා බොරු බන්.
    ------ Post added on Nov 11, 2022 at 9:57 PM
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    ඕක අහිංසක සතෙක් මචන්. දන්න තරමට මිනිසුන්ට ඇලජික් නැ. මම ඉස්සර ඕකුන් අනන්ත අතේ තියන් ඉදල තියනව.
    Google එකට නඩු දාන්න ඕන එහෙනම් අහිංසක සත්තු මරනවට
    මං වෙව්ල වෙව්ල හිටියේ ඒක කියවලා

    image.png

    image.png
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,694
    167,344
    113
    එකමත් එක රටක
    ලුණු දාපු එක මුගේ වැරද්දක් නෙවෙයි.
    ඒක පණුව කරපු පෙර පව් වල විපාකයක් කියලා කිරියේ එකෙක් කිව්වා.
    මූව පාවිච්චි කරල තියෙන්නේ ඒක කරවන්න .. අහිංසකයා .
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    Google එකට නඩු දාන්න ඕන එහෙනම් අහිංසක සත්තු මරනවට
    මං වෙව්ල වෙව්ල හිටියේ ඒක කියවලා

    image.png

    image.png
    සමහර විට වෙන රටවල ඇති විස උන්.එත් ලංකවේ ඉන්න එකා එහෙම විසක් නැ.
     
    Vidu89

    Well-known member
  • Mar 14, 2010
    925
    236
    63
    ලුණු දාපු එක මුගේ වැරද්දක් නෙවෙයි.
    ඒක පණුව කරපු පෙර පව් වල විපාකයක් කියලා කිරියේ එකෙක් කිව්වා.
    මූව පාවිච්චි කරල තියෙන්නේ ඒක කරවන්න .. අහිංසකයා .
    එකෙක් කරපු කර්මය ගෙවන්න තවකෙනෙක් ඒ වගේම කර්මයක් කරගන්න හැටි නේ.විශ්වය හරි පුදුමයි නේද ගැලවීමක් නම් නැ
     
    • Like
    Reactions: Kitkitkit

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    ලුණු දාපු එක මුගේ වැරද්දක් නෙවෙයි.
    ඒක පණුව කරපු පෙර පව් වල විපාකයක් කියලා කිරියේ එකෙක් කිව්වා.
    මූව පාවිච්චි කරල තියෙන්නේ ඒක කරවන්න .. අහිංසකයා .
    දැන් එකෙක් කිව්වා ඊළග ආත්මේ මාවත් දෙකට කපලා ලුණු දානවා කියලා

    මං පණුවට ලුණු දානවා, පණුවා මට ලුණු දානවා
    මං පණුවට, පණුවා මට, මං පණුවට, පණුවා මට
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,889
    21,428
    113
    ලුණු දාපු එක මුගේ වැරද්දක් නෙවෙයි.
    ඒක පණුව කරපු පෙර පව් වල විපාකයක් කියලා කිරියේ එකෙක් කිව්වා.
    මූව පාවිච්චි කරල තියෙන්නේ ඒක කරවන්න .. අහිංසකයා .
    ලබන ආත්මේ @avjayarathne පණුවෙක් වෙලා ඉපදිලා මේ පණුවා සෙනාල් වෙලා මූවත් මේ විදිහටම ලුණු බෝතලේක බස්සවන්න ඉඩ තියෙනවා කර්ම චක්කරේ අනුව
     
    • Haha
    Reactions: dilann

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,978
    40,865
    113
    පව් හුත්තො. ලුනු දාන්න තරම් පල්ලෙහාට වැටුනෙ ඇයි. කොහෙට හරි විසි කරන්න තිබ්බෙ. ඇඟ දිය වෙලා මැරෙන්න උනොත් මතක් කරගනින් මේක. සතා සෑහෙන්න විඳවන්න ඇති.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,694
    167,344
    113
    එකමත් එක රටක
    දැන් එකෙක් කිව්වා ඊළග ආත්මේ මාවත් දෙකට කපලා ලුණු දානවා කියලා

    මං පණුවට ලුණු දානවා, පණුවා මට ලුණු දානවා
    මං පණුවට, පණුවා මට, මං පණුවට, පණුවා මට
    ඕකෙන් බේරෙන්න විදියක් තියනව.
    උබේ පණුවව ලුණු එකක දාල තියපන් අර විදියටම සුදු පාටට මොනවහරි යනකන්..
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,889
    21,428
    113
    ඕකෙන් බේරෙන්න විදියක් තියනව.
    උබේ පණුවව ලුණු එකක දාල තියපන් අර විදියටම සුදු පාටට මොනවහරි යනකන්..
    අමෝ අමෝ :rofl:
     
    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,639
    6,843
    113
    මම නම් හිතුවේ නැ උඹ ඔය වගේ පව් කාරයෙක් කියල. පාඩුවේ හිටපු සතෙක් අරන් ලුනු දලා.
    ඔය සතාට ලුණු දැම්මම ඇසිඩ් ගැහුවට වඩා අමාරුයි. ඔය සතාගේ හම ගොඩක් සියුම්. පව්.

    උඹට හරි යන්නේ උරු කොටුවක උරෝ මරණ රස්සාවක්.
     
    Last edited: