ඒ ඕකාට නෙමෙයිමම අහලා තියෙන විදියට මූට කන් ඈයා කියලා කියනවා. එහෙම කියන්නේ කනේ රිංගන හින්දලු. වැහි කාලෙට එනවා මුන්. පට්ට අහින්සක සතෙක්. පව් හැබැයි ලුනු දාපු එක.
සුදු පාට දිග පත්තෑයෙක් වගේ සතෙක්ට එහෙම කියන්න
උගේ ඇඟේ ලුමිනස් කලර් වගේ ලේ තියෙන්නෙ කැඩුනම එහෙම ලුමිනස් පාටට එන්නෙ හරියටම අර ඒලියන් ෆිල්ම් එකේ වගේ

