Questions අමුතු සතෙක් හම්බුණා, විස්තර දන්නවද?

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,345
    20,922
    113
    Google එන හැම මගුලම විශ්වාස කරන්නත් එපා. ඔය සත්තු එක කාලෙක අපේ පැත්තේ සෑහෙන්න බෝ වුනා මගේ කකුලේ දෙසැරයක් නැඟලා තියෙනවා එහෙම මුකුත් වුණේ නම් නෑ නිකන් සබන් දාලා හැදුවා විතරයි. ලුණු නොදා බෝතලේකට දාලා හරියට හොයලා බලලා ඉන්න එපැයි.🙄😔
     
    • Like
    Reactions: ලොකු bhai

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    මොන හුට්ටක්ද මේ උබලා කියන්නේ
    මං google කරාම top search result ආවා ඕකව jar එකකට දාලා ලුණු දාලා මරන්න කියලා

    දැන් article එකක් හම්බුණා, ඕකා අතේ ගෑවුණම rash එකක් ඇවිල්ලා වමනේ යනවලු
    අනිත් එක පූසන්ට බල්ලන්ට සෑහෙන විසයිලු

    කොහෙවත් යන පොන්න පණුවෙක් නිසා යකෝ මට මැරෙන්නද කියන්නේ:angry:

    @allrights @Johnnie_Walker @Gwynbleidd @2osama @racketeer1 @ලොකු bhai @Amith0424 @HAneo @Amila llll @lilman @TechnWeb @Mr UNKNOWN @WhyNot1 @$Gangster$ @Solo Rider

    If the articles are wrong, please don't assume that it's my fault
    blame on Google & Microsoft
    :LOL::LOL:
    Dannr na okunsahenna innawa ape patte
     
    ලොකු bhai

    Well-known member
  • Jun 18, 2012
    1,163
    1,746
    113
    Google එකට නඩු දාන්න ඕන එහෙනම් අහිංසක සත්තු මරනවට
    මං වෙව්ල වෙව්ල හිටියේ ඒක කියවලා

    image.png

    image.png

    ඇත්තටම උබ ඔය විස්තරෙත් බලල, අවුල් සතෙක් කියල මරල මේකේ දැම්මේ තව විස්තර හොයන්නද බන්.
     
    crazy_man123

    Well-known member
  • Mar 16, 2022
    400
    404
    63
    Le pilikawak hadila uba hari ube lamayek hari widawala marena dawasata meka mathak karaganin balla.

    Uba uwa kuduwakata dala yanna bari wenna hira karala, lunu dala u pichchila marenakan balan idiya.

    Eka nikan ubawa kamareka gata gahala hira karala acid nawala pichchila marenkan balan idiya wage deyak. Ubata widawanna wenawamai kalakanniya.

    Ubatanam katha karaganna hari plwn, katha karanna bari saththunta ohoma thirisan wada karanna epa ballo. Ubata kawadama hari meke wipake labenawamai
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,475
    100,556
    113
    කන් වෑය කියන්නේ ඕකට. මෙරුවේ ඇයි

    මොන හුට්ටක්ද මේ උබලා කියන්නේ
    මං google කරාම top search result ආවා ඕකව jar එකකට දාලා ලුණු දාලා මරන්න කියලා

    දැන් article එකක් හම්බුණා, ඕකා අතේ ගෑවුණම rash එකක් ඇවිල්ලා වමනේ යනවලු
    අනිත් එක පූසන්ට බල්ලන්ට සෑහෙන විසයිලු

    කොහෙවත් යන පොන්න පණුවෙක් නිසා යකෝ මට මැරෙන්නද කියන්නේ:angry:

    @allrights @Johnnie_Walker @Gwynbleidd @2osama @racketeer1 @ලොකු bhai @Amith0424 @HAneo @Amila llll @lilman @TechnWeb @Mr UNKNOWN @WhyNot1 @$Gangster$ @Solo Rider

    If the articles are wrong, please don't assume that it's my fault
    blame on Google & Microsoft
    :LOL::LOL:
    ඉතින් යකො ඕක අලියෙක් වගේ ලොකු එකෙක්ද අයින් කරලා දාන්න බැරි
    ------ Post added on Nov 12, 2022 at 2:03 PM
     
    • Haha
    Reactions: Any.key

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    කන් වෑය කියන්නේ ඕකට. මෙරුවේ ඇයි

    ඉතින් යකො ඕක අලියෙක් වගේ ලොකු එකෙක්ද අයින් කරලා දාන්න බැරි
    ------ Post added on Nov 12, 2022 at 2:03 PM
    කන් ඇයා කියන්නේ කකුල් ගොඩක් තියන එකෙක් නෙහ්
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    මොන හුට්ටක්ද මේ උබලා කියන්නේ
    මං google කරාම top search result ආවා ඕකව jar එකකට දාලා ලුණු දාලා මරන්න කියලා

    දැන් article එකක් හම්බුණා, ඕකා අතේ ගෑවුණම rash එකක් ඇවිල්ලා වමනේ යනවලු
    අනිත් එක පූසන්ට බල්ලන්ට සෑහෙන විසයිලු

    කොහෙවත් යන පොන්න පණුවෙක් නිසා යකෝ මට මැරෙන්නද කියන්නේ:angry:

    @allrights @Johnnie_Walker @Gwynbleidd @2osama @racketeer1 @ලොකු bhai @Amith0424 @HAneo @Amila llll @lilman @TechnWeb @Mr UNKNOWN @WhyNot1 @$Gangster$ @Solo Rider

    If the articles are wrong, please don't assume that it's my fault
    blame on Google & Microsoft
    :LOL::LOL:
    marei paka :growl::growl: :rofl:
     
    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,639
    6,843
    113
    පුදුම පවු කාරයෙක් නේ මේ මිනිහා. ඔය වගේ සතුන්ට දරුණු වද දෙන අය තව කල් යනකොට ගොඩක් පවු කරනවා, මිනිස්සුට කරදර කරනවා, ගහනව, මරනවා, කපනව, කොටනවා. ගොඩක් ඔය serial killers ලත් මේ වගේ දරුණු වඩා දීල තියනව සතුන්ට පොඩි කාලේ.

    උරු කොටුවක රස්සාවකට යනවා. ඔහෙට ඒක තමයි හරියන රස්සව.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    පුදුම පවු කාරයෙක් නේ මේ මිනිහා. ඔය වගේ සතුන්ට දරුණු වද දෙන අය තව කල් යනකොට ගොඩක් පවු කරනවා, මිනිස්සුට කරදර කරනවා, ගහනව, මරනවා, කපනව, කොටනවා. ගොඩක් ඔය serial killers ලත් මේ වගේ දරුණු වඩා දීල තියනව සතුන්ට පොඩි කාලේ.

    උරු කොටුවක රස්සාවකට යනවා. ඔහෙට ඒක තමයි හරියන රස්සව.
    උබ විද්‍යාත්මක ලෝකේ නේද ඉන්නේ? පව් පින් විශ්වාශ කරනවද? ඇන්ටි ජෙප්පා

    හාපෝ...
    Mk hapo ganne? oya wage panuwo 1000 ganak ubalage bade inanwa :lol:
    ------ Post added on Dec 13, 2022 at 11:51 PM
     
    • Haha
    Reactions: Dead Cupid