මේක තිබුනෙ අපේ ගේට්ටුවෙ කනුවෙ.අද උදේ දැක්කෙ.මොකක්ද කියල හරියටම කියන්න බෑ.මට හිතෙන්නෙ සමනල කොශයක් කියලයි. ඔයාල මොනවද හිතන්නෙ?