අමුතු "Theremin"

jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,012
    1
    8,855
    113
    -~උලක් උඩ-~
    අහලා තියනවද, අතින් අල්ලන්නැතුව ප්ලේ කරන මියුසිල් ඉන්ස්ටෘමන්ට් එකක් ගැන. ( ඒ කියන්නෙ ශරීරයේ කිසිම කොටසක් ඒ ඉන්ස්ටෘමෙන්ට් එකේ ගෑවෙන්නෙ නෑ)..ගොඩක් අය මේක දැකලා හෝ අහලා නැතුව ඇති. ඔයාලා පුදුම වෙයි..මේක සමහරක් අය කියනවා ලෝකෙ මුල්ම ඉලෙක්ට්‍රොනික් වාදන භාන්ඩය කියලා..මේක අවුරුදු 100 ක් විතර පරණයි. ඉස්සෙල්ලාම හැදුවෙ ලියොන් තෙරමින් කියන රුසියන් ජාතිකයා .විද්යුත් චුම්භක ක්ශේත්‍ර (මේකෙ තියනවා ඇන්ටනා දෙකක්) වෙනස් කිරීමෙන් තමයි මේකෙ ශබ්දය නිපදවෙන්නෙ.. අත් වලින් තමා ඒක කරන්නෙ.. ඒ කියන්නෙ ඒ ඇන්ටනා අසල අත් සෙලවීමෙන් තමයි නෝට් සහ ඒවායේ වොලියුම් එක පාලනය කරන්නෙ ..මේකට තම ඉලෙක්ට්‍රොනික් කෑලි බෑලි ටිකක් තියනවා...ඒවා වැඩකරන විදිහ අන්තර්ජාලයෙන් ඔයා ලට හොයාගන්න පුලුහන්..අද ලෝකයේ ඉන්න හොඳටම මේ සන්ගීත භාන්ඩය පුලුහන් කෙනෙක් ඒක ප්ලේ කරන වීඩියෝ එකකුත් මම මේකට ඇටෑච් කරනවා..තෑන්ක්ස්. සුබ දවසක්!!!

    1200px-Etherwave_Theremin_Kit.jpg