අමුතු_ඇත්ත_කතාවක්.. ඇවිත්_බලන්න..

බන්ටු

Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    පට්ට නයි පැටියා.....

    නයි ඇරීමට අවශ්‍යතාවක් නැත. මගේ පෙර ලිපි බලන්න.
    ගල් මුල් මල් සියල්ලට එකසේ තුති පුදමි.
    අසභ්‍ය පරුෂ නොවන ප්‍රතිචාර සියල්ලට ගරු කරමි.
     

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    ලිංගිකත්වය තමයි අපේ රටේ වැඩිපුරම සහ කිසිම අපසුවකින් තොරව අලවිකලහැකි එකමදේ,,,
    හැබැයි මිලදීගන්නා තැනැත්තා ඕනෑම කැපකිරීමක් කිරීමටද සුදානම්ව සිටියයුතුය...

    ලිංගිකත්වය කියන්නෙ ලෝකේ ඉහලින්ම මාර්කට් කරන්නපුලුවන් දෙයක්. ෆිල්ම් එකක් ගත්තත් වේදිකා නාට්‍යක් ගත්තත් බලන්න අද ලිංගිකත්ව කොතරම් දුරට අන්තර්ගතද කියල. බලන්නන් වාලේ නොබල බුද්ධියෙන් බනලකොට නිරුවත දකින්න පුලුවන්.
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    අඩේ බන්ටු අයියා මාර පොරක්නේ බලන් ගියහම..

    අර ගුනදාස කපුගේ මහත්මයාගේ සිංදුවක කියනවා වගේ

    රාගය කියන්නේ පට්ටම පට්ට ගිනි ජාලාවක්.
    කොච්චර හිත හදන් හිටියත්
    රගය කියන ගිනි ජාලාව ඇවිස්සුනාට පස්සේ තමන් කරන්නේ මොවද කලේ මොනවද කියල වැටහෙන්නේ අන්තිමට

    බඩු ටික ගියාට පස්සේ...
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    බන්ටු;15957702 said:
    කියපු දේ අවබෝධ වෙලා නෑ මිත්‍රයා ඔබට. ගණිකාවකගේ යම් සිමා තිබේ. අත්දැකීම් ඇති අය දනිති. කොන්ඩෙන් අල්ලන්න එපා, අහවල් එකෙන් අල්ලන්න එපා, තව ප්‍රසිද්ධියේ සඳහන් කිරීමට බැරි දේ කරන්න බෑ, දේ පිළිබඳව බොහෝ ගණිකාවන් ගැනුම්කරුවන් වෙත සීමාවන් පණවති. එය හුදෙක් ඇන්න පැන්නා වැනිය. මැය එසේ නොවූ වග ඉහත ලිපියේ ඔබ උපුටා ගත් පේලියෙන් සඳහන් කල බව දන්වනු කැමැත්තෙමි.

    ඒකත් එහෙමද බන්? එල එල. :)
     

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    මම කට්ටා මොකද? උනෙ අද ? උබ ගියාද? කට්ටො රැග් කරාද?
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    මම කට්ටා මොකද? උනෙ අද ? උබ ගියාද? කට්ටො රැග් කරාද?

    ගිය මචං එදා නම් අවුලක් නෑ මුකුත් රැග් කලෙ නෑ.. :) තව මාස ගානක් තියනවනේ හිමින් සැරේ රැග් ටික හම්බ වෙයි වගේ.. :D
     

    damithcpu

    Member
    Feb 11, 2013
    408
    22
    0
    වටිනව මචං උඹ මේක දාපු එක.. මමනම් මේක 100% විශ්වාස කරනව මොකද මම ඔය කියන කෙනාව දන්න නිසා.
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    nice story. me wage ewa thawa nadda ban. api hemoma manssayone ban. onama kenekta muhunu dekak thiyenawane. charitha kihipayak thiyenawa. e genu kenath e wage. umbath e wageyine. yaluwata polla thiyala, wihin 7000k nethi karagaththa. hedenna balapan. ada dawasa dannawane. aids dinaya. kochchara prawesam unath, aids hadunoth beheth nehene. e wageda lejjawa. gedarata kohomada muhuna denne. ikmanata marry kalanam wede hari. nethnam ahinsaka demawupiyonge sahodara ne hithamithuronge balaporoththu walata mokada wenne kiyala hithanna. machan, mage adahasak witharayi kiwuwe. tharaha nehene. tharaha unath karanna deyak ne. post karala iwarayi. bs.