අමුතු_ඇත්ත_කතාවක්.. ඇවිත්_බලන්න..

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    කතාව හොඳයි. ගොඩක් ආදර්ශවත් ඇත්තටම. ඒත් මට හිතා ගන්න බැරි මෙන්න මේ පේලි දෙක.

    "ඇය ගණිකාවක් ලෙස කිසිසේත්ම නොසිතුවෙමි.. ගණිකාවකගෙන් නොලැබෙන සමීප පහසක් ඇයගෙන් ලැබීම ඊට හේතුවයි."

    ඇයි බන් මූ මේ දෙක වසරේ බබෙක්ද ඕක තේරෙන්නේ නැති වෙන්න. මූ එකිවත් අරන් ගිහින් තියෙන්නේ පරම පිවිතුරු ආදරයක් කියල හිතාගෙනද?
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    කතාව හොඳයි. ගොඩක් ආදර්ශවත් ඇත්තටම. ඒත් මට හිතා ගන්න බැරි මෙන්න මේ පේලි දෙක.

    "ඇය ගණිකාවක් ලෙස කිසිසේත්ම නොසිතුවෙමි.. ගණිකාවකගෙන් නොලැබෙන සමීප පහසක් ඇයගෙන් ලැබීම ඊට හේතුවයි."

    ඇයි බන් මූ මේ දෙක වසරේ බබෙක්ද ඕක තේරෙන්නේ නැති වෙන්න. මූ එකිවත් අරන් ගිහින් තියෙන්නේ පරම පිවිතුරු ආදරයක් කියල හිතාගෙනද?

    :confused::confused:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    කතාව හොඳයි. ගොඩක් ආදර්ශවත් ඇත්තටම. ඒත් මට හිතා ගන්න බැරි මෙන්න මේ පේලි දෙක.

    "ඇය ගණිකාවක් ලෙස කිසිසේත්ම නොසිතුවෙමි.. ගණිකාවකගෙන් නොලැබෙන සමීප පහසක් ඇයගෙන් ලැබීම ඊට හේතුවයි."

    ඇයි බන් මූ මේ දෙක වසරේ බබෙක්ද ඕක තේරෙන්නේ නැති වෙන්න. මූ එකිවත් අරන් ගිහින් තියෙන්නේ පරම පිවිතුරු ආදරයක් කියල හිතාගෙනද?

    eka nam athha ochara wiswasa nam kopu aran giye mona magulakatada

    pudumai kopu dala gahuwa
     
    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    කතාව හොඳයි. ගොඩක් ආදර්ශවත් ඇත්තටම. ඒත් මට හිතා ගන්න බැරි මෙන්න මේ පේලි දෙක.

    "ඇය ගණිකාවක් ලෙස කිසිසේත්ම නොසිතුවෙමි.. ගණිකාවකගෙන් නොලැබෙන සමීප පහසක් ඇයගෙන් ලැබීම ඊට හේතුවයි."

    ඇයි බන් මූ මේ දෙක වසරේ බබෙක්ද ඕක තේරෙන්නේ නැති වෙන්න. මූ එකිවත් අරන් ගිහින් තියෙන්නේ පරම පිවිතුරු ආදරයක් කියල හිතාගෙනද?

    කියපු දේ අවබෝධ වෙලා නෑ මිත්‍රයා ඔබට. ගණිකාවකගේ යම් සිමා තිබේ. අත්දැකීම් ඇති අය දනිති. කොන්ඩෙන් අල්ලන්න එපා, අහවල් එකෙන් අල්ලන්න එපා, තව ප්‍රසිද්ධියේ සඳහන් කිරීමට බැරි දේ කරන්න බෑ, දේ පිළිබඳව බොහෝ ගණිකාවන් ගැනුම්කරුවන් වෙත සීමාවන් පණවති. එය හුදෙක් ඇන්න පැන්නා වැනිය. මැය එසේ නොවූ වග ඉහත ලිපියේ ඔබ උපුටා ගත් පේලියෙන් සඳහන් කල බව දන්වනු කැමැත්තෙමි.
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    හ්ම් හ්ම් හොද වෙලාවට උබ රේන් කෝට් දැම්මෙ නැත්නම් එලකිරි එකේ තව ත්‍රෙඩ් එකක් යයි
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    බන්ටු;15955688 said:
    [

    සති කීපයකට පසු පන්සල වෙත ගියෙමි.. දුඹුරුවන් හිසකෙස්, පැහැපත් මුහුණ, සම, පිරිපුන් ලමැද, දැක පුරුදු සෙයකි. වෙනසකට ඇත්තේ සුදුවතින් සැරසී සිටීම පමණි..පැන් කලයක් අතින් ගෙන බෝධීන් වහන්සේ වටා සෙමින් ඇවිදියි..මා බැලුවෙමි.. ඇයද බැලුවාය.. "පට්ට බැල්ලි.." යැයි පැවසු මා පසුපස නොබලා යන්නට ගියෙමි..

    ඔබගේ යම් අත්දැකීමක් ඇත්නම් දැනගනු කැමැත්තෙමි.

    කතෘ අයිතිය බන්ටු@එළකිරි.කොම් සතුය.

    මම හිතන්නෙ මෙතන තමයි අපි අල්ලන්න ඕන ප්‍රශ්ණෙ තියෙන්නෙ ... ඒ කියන්නෙ සිද්ධියට අදාල පුද්ගලයත් පන්සලට ගියපු නිසා තමයි අදාල කාන්තාව හමුවන්නෙ ...

    වෙන විදියකට කිව්වොත් ලංකාවෙ පිරිමි සහ ගෑනු (විශේෂයෙන් බැඳපු කට්ටිය) දැන් පාරට බැස්ස වෙලාවෙ ඉඳන් කෙළ හල හල බලන් ඉන්නෙ විකල්ප සම්බන්දතා ගොඩනගාගන්න ... ඒ ගොල්ලොම තමයි සුදු පිරුවට ඇඳගෙන පන්සල් යන්නෙත්, පන්සලේ ප්‍රධාන දායකයො වෙන්නෙත් ... හාමුදුරුවන්ටත් ප්‍රශ්ණයක් නෑ මොකද හාමුදුරුවො බලන්නෙත් පන්සලට ලැබෙන මූල්‍යමය ප්‍රතිලාභ ගැන ... ගිය වෙලාවෙ ඉඳල කතා කරන්නෙ ටයිල් අල්ලන ඒව ගැන, බෝධිය වටෙ රන් වැට ගහන්න මෙච්චර ගියා වගෙ දේවල්

    PS: මේ විවේචනය මටත් අදාල වේ
     
    • Like
    Reactions: බන්ටු

    arrow__

    Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    පට්ට කෑල්ලක් ඔහොම line 1 දෑම්මාම කවුරුත් මෝල් වෙනවා තමා මචෝ... thanx උබේ අත්දෑකිම් කිව්වට
     
    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    මම හිතන්නෙ මෙතන තමයි අපි අල්ලන්න ඕන ප්‍රශ්ණෙ තියෙන්නෙ ... ඒ කියන්නෙ සිද්ධියට අදාල පුද්ගලයත් පන්සලට ගියපු නිසා තමයි අදාල කාන්තාව හමුවන්නෙ ...

    වෙන විදියකට කිව්වොත් ලංකාවෙ පිරිමි සහ ගෑනු (විශේෂයෙන් බැඳපු කට්ටිය) දැන් පාරට බැස්ස වෙලාවෙ ඉඳන් කෙළ හල හල බලන් ඉන්නෙ විකල්ප සම්බන්දතා ගොඩනගාගන්න ... ඒ ගොල්ලොම තමයි සුදු පිරුවට ඇඳගෙන පන්සල් යන්නෙත්, පන්සලේ ප්‍රධාන දායකයො වෙන්නෙත් ... හාමුදුරුවන්ටත් ප්‍රශ්ණයක් නෑ මොකද හාමුදුරුවො බලන්නෙත් පන්සලට ලැබෙන මූල්‍යමය ප්‍රතිලාභ ගැන ... ගිය වෙලාවෙ ඉඳල කතා කරන්නෙ ටයිල් අල්ලන ඒව ගැන, බෝධිය වටෙ රන් වැට ගහන්න මෙච්චර ගියා වගෙ දේවල්

    PS: මේ විවේචනය මටත් අදාල වේ

    සුදූ, ඔයා මන් ගැන ෂෝයි එකට කියලා තිබේ. :P ඒත් ඒ කාලේදී විවාහ වී නොමැත. සම්බන්දයක්ද නොතිබිණි.

    විකල්ප, තාවකාලික හෝ ස්ථීර සම්බන්ද ගොඩ නගා ගැනීමට අප සියලු දෙනා කැමතිය. එමෙන්ම විරුද්ධ ලිංගිකයන් කෙරෙහි ඇති ආකර්ෂණය, කාමුක දේ සඳහා ඇති පෙලබීම මිනිස් ස්වභාවය වේ.

    සුදු පිරුවට ඇඳගත් අප සැබෑ බෞද්ධයන් නොවේ, කනගාටුවට උවත් සත්‍ය එයයි. අප එකිනෙකා දෙස ඇඟිලි දිගු කරමින් සිටී.