නිවටෙයෙක් ජනාධිපතිවෙලා &න්නයෙක් අගමැති උනාම ඔහොම තමයි...

අපිට මැදමුලන මෘගයා එපා...
බටලන්ද වධකයා ඕනෑ
නැත්තං පඔයෙක් හරි ඕනෑ![]()
මෙහෙමයි දැන් හැමෝටම රස්සාවක් තියෙනවා,ඒවගේම හොඳ වැටුපක් හැමෝටම ලැබෙනවා,හැමෝම තමන්ගේම කියලා පුංචි කාර් එකක තමයි ගමන් යන්නේ,හැබැයි රස්සාවල් කරන අය දිහා විතරක්ම රජයකට බලන්න බෑ,ගොවියා ගැනත් බලන්න ඕනෙ, ඒ අයට හොඳ මිලක් දෙන්න තමයි ආණ්ඩුව හදන්නේ,හැබැයි ආණ්ඩුව දෙන හැම සහනයක්ම බුක්තිවිදින ගමන් මැදමුලන මෘර්ගයා ආපහු බලයට ගේන්න සිහින දකින කණ්ඩායම් රජයට විරුද්ධව බොරු ප්රචාර දියත් කරනවා.ඒවට මේ රටේ ජනතාව රවට්ටන්න බෑ



බඩ ගැන විතරක් හිටන්න එපා. දිනු නිදහස රැකගමු. මෙවරත් රනිල් වැඩිම මනාපයෙන් දිනවමු.