අමුමිරිස් කිලෝව_රු.600/-
අමුමිරිස් කිලෝව රු.600/-
ප්රබලතම ග්‍රහ සංයෝගය මැද ජනපති දෙවැනි පදවි ප්‍රාප්තිය සිදුවෙනවා
ප්‍රවීණ ඡ්‍යොතිෂවේදී සුමනදාස අබේගුණවර්ධන ගේ අනාවැකි
රාජ්‍ය නායකයාගේ තේජස හා පෙර පින්බලය නිසා රටට වාසනාවන්ත රාජ්‍ය පාලනයක් ලැබීමත් රටවැසියාට යහපත් හා උසස් ජීවන මට්ටමක් හිමිවීමත් අනිවාර්යයි. සිහි තබා ගන්න ආහාර අතින් ශ්‍රී ලංකාවට ස්වයංපෝෂිත තත්ත්වයක් ඇති කර ගන්න හොඳටම ඉඩකඩ තියෙනවා. පාරිභෝගික ජනතාවට ලැබෙන සුබ පණිවිඩය තමා ආහාර හා කෘෂි ද්‍රව්‍යවල මිල පහත වැටෙනවා. ඒ තමා ප්‍රඥාවට අධිපති ගුරු ග්‍රහයාගේ බලය. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ පෙර පින් බලය, කීර්තිය හා මහා ග්‍රහබලය පිළිබඳව මා පුන පුනා කතා කර තියෙනවා
http://www.silumina.lk/2010/11/14/_art.asp?fn=ab1011142
(2010 නොවැම්බර් 14 සිළුමිණ )
http://www.lakbima.lk/archive/last_20_01_11/lakbima pages/page2.htm

Last edited: