අමුමිරිස් කිලෝව_රු.600/-

Aug 13, 2010
423
106
0
නරකමුල්ල
අමුමිරිස් කිලෝව_රු.600/-

අමුමිරිස් කිලෝව රු.600/-

ප්‍රබලතම ග්‍රහ සංයෝගය මැද ජනපති දෙවැනි පදවි ප්‍රාප්තිය සිදුවෙනවා
ප්‍රවීණ ඡ්‍යොතිෂවේදී සුමනදාස අබේගුණවර්ධන ගේ අනාවැකි
රාජ්‍ය නායකයාගේ තේජස හා පෙර පින්බලය නිසා රටට වාසනාවන්ත රාජ්‍ය පාලනයක් ලැබීමත් රටවැසියාට යහපත් හා උසස් ජීවන මට්ටමක් හිමිවීමත් අනිවාර්යයි. සිහි තබා ගන්න ආහාර අතින් ශ්‍රී ලංකාවට ස්වයංපෝෂිත තත්ත්වයක් ඇති කර ගන්න හොඳටම ඉඩකඩ තියෙනවා. පාරිභෝගික ජනතාවට ලැබෙන සුබ පණිවිඩය තමා ආහාර හා කෘෂි ද්‍රව්‍යවල මිල පහත වැටෙනවා. ඒ තමා ප්‍රඥාවට අධිපති ගුරු ග්‍රහයාගේ බලය. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ පෙර පින් බලය, කීර්තිය හා මහා ග්‍රහබලය පිළිබඳව මා පුන පුනා කතා කර තියෙනවා
http://www.silumina.lk/2010/11/14/_art.asp?fn=ab1011142
(2010 නොවැම්බර් 14 සිළුමිණ )


14e6rv6.jpg

http://www.lakbima.lk/archive/last_20_01_11/lakbima pages/page2.htm
 
Last edited:

pawusi

Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    pahu giya dawas tike town eke bethakata amu miris karalak hoya ganda thibbe ne.
    rathuluunu kilo eka thoga Rs 400.00

    mahindaya apu dawase idan apalaie:frown:
     

    NanuNana

    Member
    Jan 29, 2010
    654
    68
    0
    ආසියාවේ ආශ්චර්යයෙන් රට නැහැවී යයි.................

    :P

    ලoකාවෙ ඉල්ලුමට කේරලේ පොල් කඩා ගන්න බැරුව ඇති...
    ඉන්දියාවේ කිකිළියොන්ට බිත්තර දාගන්න්ත බැරුව ඇති..

    පව් ....ජොනියට අඩු ගාණේ බිත්තරයක් වත් දාගන්න පුලුවන් උනා නම් තනියම......
    :rofl::rofl:

     
    Last edited: