අනාවැකි හා ලංකාවේ අධ්‍යාපනය
2010 නොවැම්බර් 14 සිළුමිණ
ප්‍රබලතම ග්‍රහ සංයෝගය මැද ජනපති දෙවැනි පදවි ප්‍රාප්තිය සිදුවෙනවා
ප්‍රවීණ ඡ්‍යොතිෂවේදී සුමනදාස අබේගුණවර්ධන ගේ අනාවැකි
රාජ්‍ය නායකයාගේ තේජස හා පෙර පින්බලය නිසා රටට වාසනාවන්ත රාජ්‍ය පාලනයක් ලැබීමත් රටවැසියාට යහපත් හා උසස් ජීවන මට්ටමක් හිමිවීමත් අනිවාර්යයි. අද විශ්ව විද්‍යාලවල සුළු කලබලයක් දකින්න ලැබුණත් ඔබ සිහි තබා ගන්න 2011 අප්‍රේල් මාසය වෙද්දී ශ්‍රී ලංකාව අධ්‍යාපනය අතින් ලෝකයේ ඉතා ප්‍රබල තැනකට පත්වෙනවා. ඒ තමා ප්‍රඥාවට අධිපති ගුරු ග්‍රහයාගේ බලය. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ පෙර පින් බලය, කීර්තිය හා මහා ග්‍රහබලය පිළිබඳව මා පුන පුනා කතා කර තියෙනවා
http://www.silumina.lk/2010/11/14/_art.asp?fn=ab1011142
2010 දෙසැම්බර් 09 දිවයින
උසස් පෙළ විභාගය
23,420 දෙනෙක් විෂයයන් තුනම අසමත්
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට පෙනී සිටි අයදුම්කරුවන්ගෙන්
විෂයයන් තුනම අසමත්ව සිටින අයදුම්කරුවන් සංඛ්‍යාව 23420 කි. එයින් 3632 ක් පෞද්ගලික අයදුම්කරුවෝ වෙති.
http://www.divaina.com/2010/12/09/news02.html
2011 මාර්තු 16 ලංකාදීප
2010 අධ්‍යාපන පොදු සාමාන්‍ය පෙළ විභාගයෙන් විශයන් 9 ම අසමත් සංඛ්‍යාව 14,961 කි
http://www.lankadeepa.lk/2011/03/16/front_news/17.htm