මේ බලහන් මේ සින්දුව අමුවට කොපි ගහලා ඊ මදිවට බලපන්කො ඕවා ට්‍රැෆික් එකේ හිරවෙලා 8 ට විතර යන බස් එකක ට්‍රැෆික් එකේ හිරවෙලා දාඩිය දාගෙන යනකොට බස් එක ඇතුලේ නිල්පාට කොලපාට දම්පාට බල්බ් පත්තු වෙනකොට ඔය සින්දුව හෙන සද්දෙන් අහන්න වෙනකොට එන ෆිලින් එක 


ඔරිජිනල්



ඔරිජිනල්