අමුවා බෙන්ස් අරන් උට්ටෝ!

Ramiel

Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    හෙසාන්:
    මාක් සකබග් කොච්චර සරලද ටී ශර්ට් එකයි සෙරෙප්පු දෙකයි දාගෙන එලියට බහින්නෙත්

    Also හෙසාන් ලන්කාවෙ එකෙක් දැක්කම:
    use කරන්නේ iphone යන්නේ එන්නේ බෙන්ස් එකෙන්. හැබැයි අඳින්නේ රබර් සේරෙප්පුයි ඩෙනිම් කෑලියි.
     

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    මොකක්ද බන් මේකේ අව්ල. ඌ සින්දු කියනව හම්බ කරනවා කාර් ගන්නවා. උබලට මොකක්ද අව්ල. ඌ කියන සින්දු විදිහට ඌ ජීවත් වෙන්න ඕනිද? අපි ඔෆිස් ගියදාට අත් දිගට දාන් ලස්සනට පුටුවක වාඩි වෙලා බත් කැවට නිවාඩු දාටත් එහෙමද? උබල වගේ මෝඩ හැතිකරයක් වෙන ලෝකේ කොහෙවත් නැතුව ඇති.
     
    • Haha
    Reactions: dilan_randika