අමුවෙන් සත්තු කමුද? Man vs Wild

Diya Rakus

Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    අමුවෙන් සත්තු කමුද? Man vs Wild

    Discovery නාලිකාව බලන කට්ටිය දැකල ඇති මේ Man Vs Wild කියන ජනප්‍රිය වැඩසටහන.මේකේ ඉන්නේ Bear Grylls කියන හිටපු හමුදා සෙබලෙක්. මේකේ කියල දෙන්නේ අතරමං වෙච්චි අවස්තාවක ජිවතය බේරාගැනීමට කල යුතු දේවල්. කෑම හොයාගෙන කන හැටිත් මෙයා කියල දෙනවා. මේ ඒවගේ කැලේදී මිනිහා කන ජාති. මු නම් මහා සක්කිලියෙක් සත්තු මරණ එක ගේමක් නෑ පොරට. හැබැයි මොනවා වුනත් Man Vs Wild වැඩසටහන නම් ආසාවෙන් බලන්න පුළුවන්.බලන්ඩකෝ එහෙනම්

    502802.jpg



    925773.jpg



    113484.jpg



    184855.jpg



    993096.jpg



    174837.jpg



    493548.jpg



    488709.jpg



    5248910.jpg



    713311.jpg



    6794712.jpg



    5601013.jpg



    7246614.jpg



    9762815.jpg



    8940716.jpg



    3451618.jpg



    34487media-37079-136504.jpg


    හැබැයි TV එකට මේ ජරාව කෑවට මෙන්න මෙහෙමලු කට්ටියත් එක්ක කැලේදී කෑම ගන්නේ
    7093320.jpg



     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සත්තු පව් කමා.....
    නමුත් හදිසි අවස්ථාවක ජීවිතේ බේර ගන්න ඔහොම නැතුව බෑ..........

    අහන්න 8ස්කොඩ් එකක් එක්ක ගිහිල්ල කොටි ටෙරටොරි එකක් ඇම්බුෂ් වෙච්ච, නැත්තං ෆලෝ අප් වෙච්ච හමුදා සෙබලුන් ගෙන් මොනවද කෑවෙ කියල......
    උත්තරය හම්බ වෙයි, ගෙම්බො,ගොළුබෙල්ලො, කුරුල්ලො/කොක්කු, මුගටි, සර්පයෝ, කදපණුවො කියලා.......
     

    virajintel

    Member
    May 9, 2008
    2,286
    242
    0
    colombo
    this guys was a special operator in us special troops. the us special forces create these type of guys for being survived in most remote places in the planet earth! he has extraordinary natural instinct about surviving in most toughest places like deserts,glaziers, rain forests and coastal areas like that.. and also he has very very unusual habitats.. ive been watching man vs wild since last couple of years on discovery channel.. im pretty interest about the things what he does in that program.. he is really awesome guy! im enjoying that.. i can remember once he peed in to snake slough and drank his own urine in deserted land.. haha that was terrible! bwwaak!
     
    Last edited:

    tigooo

    Well-known member
  • Oct 31, 2009
    7,348
    630
    113
    Mount Lavinia
    ow soldier kenkta normal dewal, ambush 1kata geyama kama nathi unoth owa thamai kanna wenne, wathura hoya ganna bari unoth bonna wenne owathamai