අමුවෙන් / undercooked Pork කනවද?

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    gedaradi nam hodata thambala kanne.

    pitin hambena ewwa nam danne na.

    Hondata cook karala karapan,
    godak tan Wala BBQ Dala Dena pork hariyata cook wela naa.
    yes pork witharak nemei beef unath ehemai.

    ape kollo trip ekak gihin BBQ dala hospital admit karanna una. eda mama giye na welawata.
    ------ Post added on Oct 17, 2022 at 6:03 PM
     
    • Like
    Reactions: NRTG and rukshrulz

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,818
    113
    ගෙදර/බෝඩිමේ
    View attachment 187192

    මේක pork අමුවෙන් කන ගෑනු කෙනෙක්ගෙ ඇඟක්.
    මේ සුදු පාටට තියෙන්නෙ මොනා කියලද හිතන්නෙ? මේ ඉන්නෙ parasites.
    mussels & tissues black color එකෙන්ද, වතුර පිරුනු sacks වල ඉන්න larvae ල white color එකෙන් දකින්න පුලුවන්.

    https://n.neurology.org/content/84/3/327
    බියකරු සසර ප්‍රෙන්, ඇඟ සීතල වෙලා ගියා යකෝ...
    මස් කන එක උපරිමෙන් අඩු කරල තියෙන්නෙ,කන්නෙම නැති තරම් දැන් නම්...ඒත් කැවෙන වෙලාවල් තියෙනව ඉතිං
     

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,908
    16,874
    113
    Colombo
    මේ ගෑනු කෙනා ජීවත් වෙලා ඉන්නවද මොකද වෙලා තියෙන්නේ.
    Ow. Full recover wela. Dala thiyana link eka balnna. Wadi wisthara thiyanawa.
    Daily kawoth da ohoma hadenne ?
    Once a week wage kawoth awl da ?
    Daily kawath kmk na hariyata cook karala kanna.
    gedaradi nam hodata thambala kanne.

    pitin hambena ewwa nam danne na.


    yes pork witharak nemei beef unath ehemai.

    ape kollo trip ekak gihin BBQ dala hospital admit karanna una. eda mama giye na welawata.
    ------ Post added on Oct 17, 2022 at 6:03 PM
    Beef nam medium rare aulak na. Anith ewa thamai case. Kohomath red meat wadiya kanna hoda na.
    අපෝ බන් අමුවෙන් කන්න පිස්සුද? මම නම් කන්නේ නැ.
    Undercook
    මෙහෙම හන්ද්ද මුස්ලිම් උන්ට පෝක් හරාම්
    බොහෝ මාංශ වර්ග ඉස්ලාම් දහමින් තහනම් කොට තිබේ. ඒවා අතරින් ඌරු මස් විශේෂ තැනක් ගන්නේය. ඊට ප්‍රධාන හේතුව ඌරා මල මුත්‍රා, කුණු කසල සහ අසුචි මත යැපීම යි. තවද ඌරු මස් සහ එහි මේදය මගින් වෙනත් මාංශ වර්ග වලට වඩා වෙගයනේ විෂ ද්‍රව්‍ය අවශෝෂණය කර ගන්නේය. එම නිසා එම මාංශ අනෙක් මාංශ වලට වඩා 30 ගුණයකින් විෂ සහිතය.

    ඌරු මස්වල ඇති විසබීජ නිසා ඒවා පරිබෝජනය කල අයට ඉතා භයානක රෝග වැළඳෙන්නේ ය. උගෙන් ඇතිවන ඇතැම් පණු රෝග හේතුවෙන් මොලේ උන වැළඳීමට ඉඩ කඩ බෙහෙවින්ම වැඩිය. තවද ඌරු මස්වල ඇති මේදය හේතුවෙන් හෘදාබාද ඇතිවීමේ අවදානම ඉතා අධිකය. එසේම ඌරු මස් නිසා බඩවැල්වල, ගුදමාර්ගයේ, පුරස්ථි ග්‍රන්ථයේ සහ රුධිරයේ පිළිකා ඇතිවීමට තිබෙන අවදානම ඉතා ඉහල මට්ටමක පවතින්නේය. තවද ඌරාගෙ මාංශවලින් සහ මේදයෙන් ඇතිවන තරබාරුකම නිසා ඇතිවන ලෙඩ රෝග සුවපත් කිරීම ඉතා අසීරු බව සඳහන් වේ. ඇයිද යත් එහි තිබෙන කොලොස්ටරෝල් හේතුවෙන් වෙනත් මෙදයන්ට වඩා වැඩියෙන් රුධිර නාලවල අවහිරතා ඇති වන නිසාය.

    ඌරු මස් නිසා වැළඳෙන පනුහොරි සහ උදරයේ ඇතිවන පිළිකා සුවකළ නොහැකිය. තවද එම මස් කෑමෙන් පෙනහළුවල බෝවිය හැකි පටිපනුවා ආශ්‍රිත රෝග මෙන්ම එම මාංශ වල ඇති ශුද්‍ර ජීවීන් හේතුවෙන් වෙනත් ආසාදනයන් ඇතිවන්නේය. එහි භයානකම වන්නේ මීටර 2-3 පමණ දිගැති පටිපනුවන් බෝවිම ය. මෙම පනුවන්ගේ බිත්තර මිනිස් මොලයට ඇතුල්වීමෙන් හිස්ටිරියාව සහ උමතුව ඇතිවිය හැකිය. නවීන විද්‍යාවේ දියුණුවත් සමග ඌරු මස් අනුභව කිරීමෙන් වැළඳෙන රෝග කුමක්දැයි සොයාගෙන ඇතත් කුරානය පහළ වූ හත්වන සිය වසේදී ඒවා ගැන දැනගැනීමට හැකි වෙනත් ක්‍රමයක් තිබුනේ නැත. අල් කුරානයේ ඌරු මස් ඇතුළු තහනම් මාංශ ගැන මෙසේ සඳහන් කොට ඇත.

    "ඔහු ඔබට තහනම් කල දේවල් වන්නේ (ඉබේම) මළ දේ, රුධිරය, ඌරුමස්, අල්ලාහ් නොවන්නන් වෙනුවෙන් කැප කරනු ලැබ ඝාතනය කරනු ලැබූ දේවල් ය. කෙසේ වෙතත් යම් තදබල අවශ්‍යතයක් මත පව් කරන චේතනාවක් නොමැතිව සහ සීමාව නොඉක්මවා යමින් (අනුභව) කිරීම වරදක් නොවේ" (කුරානය 2:173).

    අල් කුරානයේ තවත් තැනක මිනිස් පරිබෝජනයට නුසුදුසු මාංශ ගැන මෙසේ සඳහන් කොට තිබේ.

    "ඉබේම මළ දෑ, රුධිරය, ඌරුමස්, අල්ලාහ් නොවන්නන් වෙනුවෙන් ඝාතනය කරනු ලැබූ සතුන් යනාදිය නුඹලාට තහනම් කර ඇත. තවද බෙල්ල මිරිකනු ලැබීමෙන් මළ දෑ, පහර කෑමෙන් මළ දෑ, උස්තැනක සිට වැටීමෙන් මළ දෑ, අඟින් අනිනු ලැබීමෙන් මළ දෑ, කැලෑ සතුන් සපාකෑමෙන් මළ දෑ යනාදියද (තහනම් කර ඇත. මේවායින් පණපිටින් තිබෙනු දැක) ක්‍රමානුකුලව නුඹලා ඝාතනය කල දෑ හැර (අන් දෑ තහනම් කර ඇත). තවද, (පුජා කිරීම සඳහා) සිටවනු ලැබූ දේ මත ඝාතනය කරනු ලැබූ දෑ, නුඹලා ඊතල විදීමෙන් නිමිති බැලීමද (තහනම් කරනු ලැබ ඇත). මේවා පාපයන් වේ.....කවරෙකු හෝ පාපය කිරීමේ අදහසක් නොමැතිව, බඩගින්න හේතුවෙන් (තහනම් කරනු ලැබූ දෑ අනුභව කිරීමට) බල කරනු ලබුවේනම් (ඔහු කෙරෙහි වරද නැත). මක්නිසාද යත්, නියතව අල්ලාහ් අධිකව ක්‍ෂමා කරන්නාද අසම දයාවන්තයාද වන නිසාය" (කුරානය 5:3).

    මෙම කරුණු වලින් පෙනී යන්නේ ඉස්ලාම් දහමින් මිනිස් ජීවිතය ගැන වැඩි අවධානයක් යොමු කොට ඇති බවයි. ඉස්ලාම් දහමින් අනුමත දේවල් අරාබි බසින් හලාල් ලෙස නම් කොට ඇත. එහෙත් ඒවා ගැන නොදත් අය හලාල් සම්බන්දයෙන් අනිසි බියක් ඇති කර ගෙන තිබේ.

    https://truepath1.blogspot.com/2019/04/why-pork-is-prohibited-in-islam.html?m=1
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,530
    22,211
    113
    Gotland
    Ow, lede darunu kama anuwa beheth wenas wenawa. Mulikawama panu beheth saha anikuth adaraka beheth denawa.
    Ita amatharawa apu athuru abada walata prathikara karanawa.
    Sampurnayen hoda wenawada nadda kiyana eka, lede pathirichcha pramanaya, pathiruna than, apu athuru abada, kopmana kal da kiyana ewa mata rada pawathinawa

    බය හිතෙනවා මොලේ පොඩි ලේ කැටියක් / තදවිමක් හින්ද අන්ෂභාගේ වගේ වෙනවනං මොලේ ඇතුලේ පනුවෝ ඉන්නව කියන්නේ කොහොම ඇද්ද
     
    • Like
    Reactions: rukshrulz

    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    View attachment 187192

    මේක pork අමුවෙන් කන ගෑනු කෙනෙක්ගෙ ඇඟක්.
    මේ සුදු පාටට තියෙන්නෙ මොනා කියලද හිතන්නෙ? මේ ඉන්නෙ parasites.
    mussels & tissues black color එකෙන්ද, වතුර පිරුනු sacks වල ඉන්න larvae ල white color එකෙන් දකින්න පුලුවන්.

    https://n.neurology.org/content/84/3/327
    Me article eke kiyala tiyenne 18 year old boy kenek gana ne. Female patient kenek gana newe ne. Anika undercooked pork consumption eka gana kotanaka wat kiyala na ne.😳
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,969
    12,314
    113
    Behind u :p
    බය හිතෙනවා මොලේ පොඩි ලේ කැටියක් / තදවිමක් හින්ද අන්ෂභාගේ වගේ වෙනවනං මොලේ ඇතුලේ පනුවෝ ඉන්නව කියන්නේ කොහොම ඇද්ද
    Welawa hondai nam, wedi wadunath marenne na ban moleta, 😁
    Oya dumindaya yasata inne
     

    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle

    False info, as I mentioned earlier, cysticercosis is not a result of raw pork consumption, but poor hygiene.
    if y would do a reverse image search, you would come across with many results and some says, patient is a women and some says patient is a man. at the same time age also varies with website to site. So I think this is a image shared by many people with false information.
     
    • Like
    Reactions: vito

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,908
    16,874
    113
    Colombo
    False info, as I mentioned earlier, cysticercosis is not a result of raw pork consumption, but poor hygiene.
    if y would do a reverse image search, you would come across with many results and some says, patient is a women and some says patient is a man. at the same time age also varies with website to site. So I think this is a image shared by many people with false information.
    whatever man whatever..
     

    vito

    Well-known member
  • May 5, 2008
    10,929
    1
    12,236
    113
    අදාළ නෑ නේ
    isn't it a male who's scans are shown in the post? :unsure: :unsure:
    seems like he's ok though

    An 18-year-old boy presented with headaches, vomiting, recurrent seizures, and altered sensorium. He had extensive muscle hypertrophy on examination. MRI revealed multiple cysts in different stages in brain parenchyma, scalp, extraocular muscles, neck, chest wall, abdominal wall, paraspinal, gluteal, pelvic, and limb muscles (figure). The patient received steroids and antiepileptic drugs and had a good recovery. The patient is seizure-free at 6 months. In disseminated neurocysticercosis, symptoms are related to space-occupying effect rather than inflammation caused by dying parasites, and in this situation cysticidal drugs may exacerbate the syndrome of intracranial hypertension.
     
    • Like
    Reactions: NRTG