Hondata cook karala karapan,ithin okata dan mokada karanne??? :/
godak tan Wala BBQ Dala Dena pork hariyata cook wela naa.
Hondata cook karala karapan,ithin okata dan mokada karanne??? :/
yes pork witharak nemei beef unath ehemai.Hondata cook karala karapan,
godak tan Wala BBQ Dala Dena pork hariyata cook wela naa.
බියකරු සසර ප්‍රෙන්, ඇඟ සීතල වෙලා ගියා යකෝ...View attachment 187192
මේක pork අමුවෙන් කන ගෑනු කෙනෙක්ගෙ ඇඟක්.
මේ සුදු පාටට තියෙන්නෙ මොනා කියලද හිතන්නෙ? මේ ඉන්නෙ parasites.
mussels & tissues black color එකෙන්ද, වතුර පිරුනු sacks වල ඉන්න larvae ල white color එකෙන් දකින්න පුලුවන්.
https://n.neurology.org/content/84/3/327
Ow. Full recover wela. Dala thiyana link eka balnna. Wadi wisthara thiyanawa.මේ ගෑනු කෙනා ජීවත් වෙලා ඉන්නවද මොකද වෙලා තියෙන්නේ.
Daily kawath kmk na hariyata cook karala kanna.Daily kawoth da ohoma hadenne ?
Once a week wage kawoth awl da ?
Beef nam medium rare aulak na. Anith ewa thamai case. Kohomath red meat wadiya kanna hoda na.gedaradi nam hodata thambala kanne.
pitin hambena ewwa nam danne na.
yes pork witharak nemei beef unath ehemai.
ape kollo trip ekak gihin BBQ dala hospital admit karanna una. eda mama giye na welawata.
------ Post added on Oct 17, 2022 at 6:03 PM
Undercookඅපෝ බන් අමුවෙන් කන්න පිස්සුද? මම නම් කන්නේ නැ.
බොහෝ මාංශ වර්ග ඉස්ලාම් දහමින් තහනම් කොට තිබේ. ඒවා අතරින් ඌරු මස් විශේෂ තැනක් ගන්නේය. ඊට ප්‍රධාන හේතුව ඌරා මල මුත්‍රා, කුණු කසල සහ අසුචි මත යැපීම යි. තවද ඌරු මස් සහ එහි මේදය මගින් වෙනත් මාංශ වර්ග වලට වඩා වෙගයනේ විෂ ද්‍රව්‍ය අවශෝෂණය කර ගන්නේය. එම නිසා එම මාංශ අනෙක් මාංශ වලට වඩා 30 ගුණයකින් විෂ සහිතය.මෙහෙම හන්ද්ද මුස්ලිම් උන්ට පෝක් හරාම්
Ow, lede darunu kama anuwa beheth wenas wenawa. Mulikawama panu beheth saha anikuth adaraka beheth denawa.
Ita amatharawa apu athuru abada walata prathikara karanawa.
Sampurnayen hoda wenawada nadda kiyana eka, lede pathirichcha pramanaya, pathiruna than, apu athuru abada, kopmana kal da kiyana ewa mata rada pawathinawa
Me article eke kiyala tiyenne 18 year old boy kenek gana ne. Female patient kenek gana newe ne. Anika undercooked pork consumption eka gana kotanaka wat kiyala na ne.View attachment 187192
මේක pork අමුවෙන් කන ගෑනු කෙනෙක්ගෙ ඇඟක්.
මේ සුදු පාටට තියෙන්නෙ මොනා කියලද හිතන්නෙ? මේ ඉන්නෙ parasites.
mussels & tissues black color එකෙන්ද, වතුර පිරුනු sacks වල ඉන්න larvae ල white color එකෙන් දකින්න පුලුවන්.
https://n.neurology.org/content/84/3/327
Welawa hondai nam, wedi wadunath marenne na ban moleta,බය හිතෙනවා මොලේ පොඩි ලේ කැටියක් / තදවිමක් හින්ද අන්ෂභාගේ වගේ වෙනවනං මොලේ ඇතුලේ පනුවෝ ඉන්නව කියන්නේ කොහොම ඇද්ද
Me article eke kiyala tiyenne 18 year old boy kenek gana ne. Female patient kenek gana newe ne. Anika undercooked pork consumption eka gana kotanaka wat kiyala na ne.![]()
whatever man whatever..False info, as I mentioned earlier, cysticercosis is not a result of raw pork consumption, but poor hygiene.
if y would do a reverse image search, you would come across with many results and some says, patient is a women and some says patient is a man. at the same time age also varies with website to site. So I think this is a image shared by many people with false information.
An 18-year-old boy presented with headaches, vomiting, recurrent seizures, and altered sensorium. He had extensive muscle hypertrophy on examination. MRI revealed multiple cysts in different stages in brain parenchyma, scalp, extraocular muscles, neck, chest wall, abdominal wall, paraspinal, gluteal, pelvic, and limb muscles (figure). The patient received steroids and antiepileptic drugs and had a good recovery. The patient is seizure-free at 6 months. In disseminated neurocysticercosis, symptoms are related to space-occupying effect rather than inflammation caused by dying parasites, and in this situation cysticidal drugs may exacerbate the syndrome of intracranial hypertension.