අමු ආහාර පමණක් අනුභව කිරීම නිසා කාන්තාවක් ජිවිතක්ෂයට

NRTG

Well-known member
  • Oct 19, 2019
    41,216
    198,880
    113
    Colombo, Sri Lanka
    Py6KGGc.jpg
    4KuPGph.jpg

    “A few months ago, in Sri Lanka, she already looked exhausted, with swollen legs oozing lymph,” a friend of the deceased described.


    අමු ආහාර අනුභව කිරීම නිසා ජිවිතක්ෂයට පත් වූ කාන්තාවක් පිළිබද තොරතුරු වාර්තා වෙනවා. නමින් ෂන්නා සැම්සනොවා Zhanna Samsonova වන ඇය මිය යන විට වයස අවුරුදු 36ක් වූ බව විදේශ මාද්‍ය වාර්තා කර තිබෙනවා. ඇය නිර්මාංශ ආහාර පමණක් අනුභව කර තිබෙන අතර, එහි විශේසත්වය වන්නේ ඇය සැමවිටම එම ආහාර ලබාගෙන ඇත්තේ අමු ආහාර වේලක් ලෙසටයි . මිට මාස කිහිපයකට ඉහතදී ශ්‍රී ලංකාවේද සංචාරය කර ඇති ඇය අග්නදිග ආසියාතික රටක සංචාරයක් අතර තුර දැඩි ලෙස රෝගාතුරවී පසුව මිය ගිය බවයි එම මාද්යන් වාර්තා කර තිබෙන්නේ.
    නැවත වරක් තමන්ගේ ඒකායන මතයන්ට පමණක් එල්බගෙන නොසිට, සාමාන්‍ය අන්දමට ජීවිතය ලෙස බලන්න අපට කියාදෙන හොඳ පාඩමක් ලෙස තමයි මමත් මෙය දකින්නේ








    source
    https://www.ndtv.com/world-news/veg...na-dart-dies-reportedly-of-starvation-4257489
    https://nypost.com/2023/07/31/vegan-influencer-starved-to-death-friends/
     
    Last edited:

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,507
    6,373
    113
    Mama purposely mas maalu kanne naa.mata nam thaama loku awulak naa
    මම දන්න ගොඩක් අය නැවතුනේ එක එක ඌනතා හැදිලා. ඒවත් අහු උනේ ගොඩක් කාලයක් ගියාට පස්සෙ. පොඩි කාලෙම ඉදන් සත්ව ප්‍රෝටීන ගන්නෙ ම නැති අයට මතකය වගේ දේවල් වල අවුල් තියෙනව කියල මට තේරිලා තියෙනවා. පස්සේ කාලෙ නවත්තපු අය ගැන නම් දන්නේ නෑ. මස් කෑවේ නැති උනාට බිත්තර කිරි කනව නම් අවුලක් නැතුව ඇති. අඩු ගානේ ඔයා කේක් වත් කන්නේ නැද්ද?
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,216
    198,880
    113
    Colombo, Sri Lanka
    මේ කීර්ති වර්ණකුලසූරිය ට්‍රාන්ස්ලේශන් එකක්. 😄

    මරණයට හේතුව ඉංග්‍රීසි නිව්ස් එකේ නෑ

    ජි නිලුක්ෂි හරියට නිවුස් එක කියෝලා නැහැ ඔයා :p