“A few months ago, in Sri Lanka, she already looked exhausted, with swollen legs oozing lymph,” a friend of the deceased described.
අමු ආහාර අනුභව කිරීම නිසා ජිවිතක්ෂයට පත් වූ කාන්තාවක් පිළිබද තොරතුරු වාර්තා වෙනවා. නමින් ෂන්නා සැම්සනොවා Zhanna Samsonova වන ඇය මිය යන විට වයස අවුරුදු 36ක් වූ බව විදේශ මාද්‍ය වාර්තා කර තිබෙනවා. ඇය නිර්මාංශ ආහාර පමණක් අනුභව කර තිබෙන අතර, එහි විශේසත්වය වන්නේ ඇය සැමවිටම එම ආහාර ලබාගෙන ඇත්තේ අමු ආහාර වේලක් ලෙසටයි . මිට මාස කිහිපයකට ඉහතදී ශ්‍රී ලංකාවේද සංචාරය කර ඇති ඇය අග්නදිග ආසියාතික රටක සංචාරයක් අතර තුර දැඩි ලෙස රෝගාතුරවී පසුව මිය ගිය බවයි එම මාද්යන් වාර්තා කර තිබෙන්නේ.
නැවත වරක් තමන්ගේ ඒකායන මතයන්ට පමණක් එල්බගෙන නොසිට, සාමාන්‍ය අන්දමට ජීවිතය ලෙස බලන්න අපට කියාදෙන හොඳ පාඩමක් ලෙස තමයි මමත් මෙය දකින්නේ
source
https://www.ndtv.com/world-news/veg...na-dart-dies-reportedly-of-starvation-4257489
https://nypost.com/2023/07/31/vegan-influencer-starved-to-death-friends/
Last edited:
