අමු ආහාර පමණක් අනුභව කිරීම නිසා කාන්තාවක් ජිවිතක්ෂයට

negombokollo

Well-known member
  • Oct 8, 2012
    4,293
    4,092
    113
    හෙනම ටොක්සික් වේසියෙක් වගේ
    කන
    විදිහෙන්ම තෙර්‍රේනවා
    තපුල්ලන කැත බලපන්කො එළදෙන වගේ

    මැරිච්ච එක හොදයි උත්ති
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,263
    5,689
    113
    ඕනම දේක අන්තයටම ගියාම ඔහොම වෙනවා.
    බැක්ටීරියා අසාදන වැඩි වෙන්න පුලුවන් අමුවෙන් ආහාර ගත්තම.
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    ඕනම දේක අන්තයටම ගියාම ඔහොම වෙනවා.
    බැක්ටීරියා අසාදන වැඩි වෙන්න පුලුවන් අමුවෙන් ආහාර ගත්තම.

    මයිනගේ බෙට්ට අමුවෙන් කද්දීත් බැක්ටීරියා අසාදන හැදෙන්න පුළුවන් පොන්ස්.
     
    • Haha
    • Sad
    Reactions: vito and NRTG

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,679
    100,964
    113
    සත්ව ප්‍රෝටීන් නැතුව ජීවත් වෙන්නෙ කොහොමද ඉතින්.
    හෙල චින්තන පිස්සොන්ට හොද පාඩම් මේවා 😂
    උමබකඩයක්වත් කන්නෙ නැති අය ඉන්නවනෙ. ඕනිම නැතුව ඇති.

    ටෝනි කියන විදියට එයා සම්පූර්ණයෙන්ම නිර්මාන්ශයි කියනව නේ.



    උයන් කන්න ඕන ද?
    මල විකාර

    මිනිස්සු උයන් කන්න පුරුදු උනේ අවුරුදු මිලියන දෙකක් වගේ මෑතක දී නේ.
    ඔය මිලියන දෙක ඇතුලෙ ඇගෙන් මිසින් වෙලා කියලනෙ කියන්නෙ ඒව දිරවන්න ඕනි කරන ජාති.
    ------ Post added on Aug 1, 2023 at 7:14 PM
     
    • Like
    • Love
    Reactions: vito and NRTG

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,114
    1
    8,998
    113
    -~උලක් උඩ-~
    මම දන්න ගොඩක් අය නැවතුනේ එක එක ඌනතා හැදිලා. ඒවත් අහු උනේ ගොඩක් කාලයක් ගියාට පස්සෙ. පොඩි කාලෙම ඉදන් සත්ව ප්‍රෝටීන ගන්නෙ ම නැති අයට මතකය වගේ දේවල් වල අවුල් තියෙනව කියල මට තේරිලා තියෙනවා. පස්සේ කාලෙ නවත්තපු අය ගැන නම් දන්නේ නෑ. මස් කෑවේ නැති උනාට බිත්තර කිරි කනව නම් අවුලක් නැතුව ඇති. අඩු ගානේ ඔයා කේක් වත් කන්නේ නැද්ද?

    eggs, milk ?
    Monawata Hari daala thibunoth ithin kanawa...
     

    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    Raw Vegans ල ඉන්නව ඕනෙ තරම්.
    Raw Vegan doctors ලත් ඉන්නව. [ eg: ගොඩක් ඉස්සර "juice fasting" හඳුන්වල දීපු මේ ඩොකා දැන් අවුරුදු 33ක් Raw Vegan ලු.
    youtube.com/watch?v=YXW30w3qIiI ]

    Raw Vegan වෙලා සතියක් දෙකක් යද්දි ඇඟේ තියෙන උශ්නෙ අඩුවෙලා හොඳ සැහැල්ලුවක් දැනෙනවා.
    (ටික කාලයක් එහෙම ඉඳල තියෙන නිසා කියන්නෙ)
    හැබැයි අවුරුදු ගනන් දිගටම එහෙම ඉන්න එක හොඳද කියලනම් මම දන්නෙ නැහැ.

    youtube එකේනම් අම්බානක් raw vegan එවුන් ඉන්නව, හැබැයි, උංට අම්බානට සල්ලි තියෙනව, එක ගෑනියෙක් හිටියා ඒකි දවසක් ඒකිගෙ කුස්සිය පෙන්නුව, දොර දෙකේ තඩි fridge 6ක් ද කොහෙද තිබ්බා! :shocked:. ඒව ඔක්කොගෙම පලතුරු , කොල ජාති පුරවල. blender කරල බොනව නිතරම උං.
    ඒ youtube ගෑනු නම් විස්වාස කරන්න යන්න ඕනෙ නැහැ. Raw Vegan කෙසේවෙතත් උන් entrepreneurs ල, so. ඕන බොරුවක් කියයි. මවාපානව වැඩියි.

    බෙහෙත් ගහපු නැති පලතුරු අම්බානක් හැමතිස්සෙම ගන්න තියෙනම් මමත් ඕක ආයෙ කරනව. ඒත් කරන්න බැහැ ඉතින් හැම ලබ්*ටම බෙහෙත් ගහන නිසා සහ ගෙදර පලතුරු ගස් නැති නිසා.

    note: im not a nutritionist. so this post is not giving any advice for you for any diet.
     

    asbestos

    Well-known member
  • May 5, 2022
    2,200
    2,656
    113
    සංසාරය
    1605639852-Dilip-Wedaarachchi-eats-raw-fish-L.jpg