එළවලු, පලතුරු නෙවෙයිද කාල තියෙන්නෙ එළවලු පලතුරු තමයි. එළවලු එහෙම උයන්නේ නැතුව කාලා තියෙන්නේ
NRTG Well-known member Oct 19, 2019 41,216 198,880 113 Colombo, Sri Lanka Aug 1, 2023 #61 kinkon said: එළවලු, පලතුරු නෙවෙයිද කාල තියෙන්නෙ Click to expand... එළවලු පලතුරු තමයි. එළවලු එහෙම උයන්නේ නැතුව කාලා තියෙන්නේ Reactions: kinkon
kinkon said: එළවලු, පලතුරු නෙවෙයිද කාල තියෙන්නෙ Click to expand... එළවලු පලතුරු තමයි. එළවලු එහෙම උයන්නේ නැතුව කාලා තියෙන්නේ
KSPathirana Well-known member Apr 22, 2015 8,039 10,375 113 Aug 1, 2023 #62 jamiezue said: Mama purposely mas maalu kanne naa.mata nam thaama loku awulak naa Click to expand... සමහර nutrition ලැබෙන්නෙ නෑ. බිත්තරවත් කරපන් අඩුම. Reactions: jamiezue and NRTG
jamiezue said: Mama purposely mas maalu kanne naa.mata nam thaama loku awulak naa Click to expand... සමහර nutrition ලැබෙන්නෙ නෑ. බිත්තරවත් කරපන් අඩුම.
kinkon Well-known member Aug 5, 2007 116,016 2 116,182 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Aug 1, 2023 #63 NRTG said: එළවලු පලතුරු තමයි. එළවලු එහෙම උයන්නේ නැතුව කාලා තියෙන්නේ Click to expand... එහෙමද..මන්දපෝෂණ පෙනුමක් තියෙන්නෙ. Reactions: NRTG
NRTG said: එළවලු පලතුරු තමයි. එළවලු එහෙම උයන්නේ නැතුව කාලා තියෙන්නේ Click to expand... එහෙමද..මන්දපෝෂණ පෙනුමක් තියෙන්නෙ.
KSPathirana Well-known member Apr 22, 2015 8,039 10,375 113 Aug 1, 2023 #64 NRTG said: එළවලු පලතුරු තමයි. එළවලු එහෙම උයන්නේ නැතුව කාලා තියෙන්නේ Click to expand... දිරවන්න ඇඟට හැකියාවක් නැති වෙන්න ඇති. අපිට තණකොල කන්න බැරි ඇයි කියල වීඩියෝ එකක් තිබ්බා සින්හල. ඒකෙ කියල තිබ්බෙ අපේ ආමාශය ඒවා දිරවන්න පුලුවන් විදියට හැදිල නෑ කියල කතාවක් Reactions: Mr.dark and NRTG
NRTG said: එළවලු පලතුරු තමයි. එළවලු එහෙම උයන්නේ නැතුව කාලා තියෙන්නේ Click to expand... දිරවන්න ඇඟට හැකියාවක් නැති වෙන්න ඇති. අපිට තණකොල කන්න බැරි ඇයි කියල වීඩියෝ එකක් තිබ්බා සින්හල. ඒකෙ කියල තිබ්බෙ අපේ ආමාශය ඒවා දිරවන්න පුලුවන් විදියට හැදිල නෑ කියල කතාවක්
Hasistranger Well-known member Oct 21, 2010 13,470 7,143 113 Western Province, SL www.myjournalview.com Aug 2, 2023 #65 Onaama deyak onaawata wada onaama na kiyanne okata thama Reactions: NRTG