අමු ආහාර පමණක් අනුභව කිරීම නිසා කාන්තාවක් ජිවිතක්ෂයට

KSPathirana

Well-known member
  • Apr 22, 2015
    8,039
    10,375
    113
    එළවලු පලතුරු තමයි. එළවලු එහෙම උයන්නේ නැතුව කාලා තියෙන්නේ
    දිරවන්න ඇඟට හැකියාවක් නැති වෙන්න ඇති.
    අපිට තණකොල කන්න බැරි ඇයි කියල වීඩියෝ එකක් තිබ්බා සින්හල. ඒකෙ කියල තිබ්බෙ අපේ ආමාශය ඒවා දිරවන්න පුලුවන් විදියට හැදිල නෑ කියල කතාවක්
     
    • Love
    • Like
    Reactions: Mr.dark and NRTG