Raw Vegans ල ඉන්නව ඕනෙ තරම්.
Raw Vegan doctors ලත් ඉන්නව. [ eg: ගොඩක් ඉස්සර "juice fasting" හඳුන්වල දීපු මේ ඩොකා දැන් අවුරුදු 33ක් Raw Vegan ලු.
youtube.com/watch?v=YXW30w3qIiI ]
Raw Vegan වෙලා සතියක් දෙකක් යද්දි ඇඟේ තියෙන උශ්නෙ අඩුවෙලා හොඳ සැහැල්ලුවක් දැනෙනවා.
(ටික කාලයක් එහෙම ඉඳල තියෙන නිසා කියන්නෙ)
හැබැයි අවුරුදු ගනන් දිගටම එහෙම ඉන්න එක හොඳද කියලනම් මම දන්නෙ නැහැ.
youtube එකේනම් අම්බානක් raw vegan එවුන් ඉන්නව, හැබැයි, උංට අම්බානට සල්ලි තියෙනව, එක ගෑනියෙක් හිටියා ඒකි දවසක් ඒකිගෙ කුස්සිය පෙන්නුව, දොර දෙකේ තඩි fridge 6ක් ද කොහෙද තිබ්බා!

. ඒව ඔක්කොගෙම පලතුරු , කොල ජාති පුරවල. blender කරල බොනව නිතරම උං.
ඒ youtube ගෑනු නම් විස්වාස කරන්න යන්න ඕනෙ නැහැ. Raw Vegan කෙසේවෙතත් උන් entrepreneurs ල, so. ඕන බොරුවක් කියයි. මවාපානව වැඩියි.
බෙහෙත් ගහපු නැති පලතුරු අම්බානක් හැමතිස්සෙම ගන්න තියෙනම් මමත් ඕක ආයෙ කරනව. ඒත් කරන්න බැහැ ඉතින් හැම ලබ්*ටම බෙහෙත් ගහන නිසා සහ ගෙදර පලතුරු ගස් නැති නිසා.
note: im not a nutritionist. so this post is not giving any advice for you for any diet.