අමු කහ vs වද කහ

navinnuwan

Well-known member
  • Sep 19, 2006
    7,821
    3,852
    113
    Delaware
    වෙනස කියන්නේ බන් අමු කහ කියන්නේ අපි ඔය උයද්දී දාන කහ කුඩු කරලා හදණ්ඩ කලින් කහ අල වලට
    ඒවා කැලි වලට කපලා වේලලා කුඩු කරලා තමා කහ කුඩු හදන්නේ.

    වද කහ කියන්නේ වෙනම පදුරු වගේ හැදෙන පැලයක් එකේ අන්තුරුයම් මල වගේ එකක් එනවා. මේක ගොඩාක් සිංහල වෙදකම් වලට ගන්නවා
     

    Champ HB

    Well-known member
  • Oct 5, 2012
    5,858
    6,993
    113
    අපේ දිහෑ
    wadak.jpg
    wadak.jpg

    wada_kaha.gif
    wada_kaha.gif