අමු ගවයා ඉතින්

Xi Jinping

Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room







    .









    53ddml.jpg

     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    ඕකනේ ඉතිං උබලා එක්ක බැරි. උන් විහිළුවට කරන වැඩ උබලා සීරියස් ගන්නවනේ
     
    • Sad
    Reactions: Xi Jinping

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    දැන් තෙත් කළාපය ගත්තම ඉතා විශාල ජනගහනයක් ඉන්නවා. ගස් හිටවන්න ඉඩම් ගන්න ගියොත් මහජනතාව අතර විශාල කැළඹීමක් ඇති වෙන්න පුළුවන් . ඒක නිසා අපි කැබිනට් අනුමැතිය අරන් මේ ගස් වියළි කළාපයේ හිටවන්න තීරනය කළා.
     

    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala

    අනුරාධපුර-කිලිනොච්චි-යාපනයේ ‘පඬු කරඳ’ ශාක රෝපණය කරයි​

    බොරු ප්‍රචාර යවන්න එපා උබලා. යාපනයේ, කිලිනොච්චියේ, අනුරාධපුරයේත් හිටෙව්වා එතුමා. :angry: :angry: :angry: