අමු ගවයෙක්

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,857
    40,595
    113
    මොලේ නැති කමට කරන වැඩ නෙවෙයි. තමන් කරන වැඩෙන් තමන්ට කන්න වෙන කට්ටත්, සමාජයට කන්න වෙන කට්ටත් දෙකම දන්නවා.

    මේ වගේ මිනිස්සු ඉන්න රටක වැඩක් කරනකොට මුහුන දෙන්න වෙන දේවල් ගැන මේවා කරන සිංහළුත් දැනගන්න ඕනේ. කොන්ක්‍රීට් දාපු ටිකේ කෙලවරවල් දෙකේ පාර හරස් කරලා මොනා හරි දාලා විතරක් මදියි අඩියක් ගහගෙන හරි රෑ එලි වෙනකම් රැකගෙනත් ඉන්න ඕනේ.
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,608
    16,268
    113
    මේවට කෑගහන්න දෙයක් නෑ

    රාජ්ය දේපළට හානි කිරීම

    සීයගෙ ලොල්ලා කෙලින්ම ඇතුලේ
     
    • Like
    Reactions: max_pain