අමු මාලු කෑම ජාත්‍යන්තරයට

2osama

Well-known member
  • Oct 25, 2010
    81,593
    72,793
    113
    මාලඹේ
    උන් මොනා හිතුවම අපිට මොකෝ. සුද්දෝ කියන්නේ අනික් උන්ට මල පවක් උන මහ ගොබ්බ ජාතියක්නේ
    පිස්සෙක් අමුවෙන් මාළු කෑවා කියලා උගේ රෙදි හෝදන්න යන්න එපා වහලෝ . වැරැද්ද නම් වැරැද්ද . ලංකාවේ මිනිස්සු අත හෝදලා කන්නේ මු මාධ්‍ය හමුවේ මාළු අමුවෙන්ම කන්නේ . මේවා පොඩි ළමයි දැක්කම ලැජ් ජා නැද්ද බං උබලට . තුක් විතරක් මෙහෙමත් වහල්ලු 🤮🤮
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,199
    11,226
    113
    Forest
    පිස්සෙක් අමුවෙන් මාළු කෑවා කියලා උගේ රෙදි හෝදන්න යන්න එපා වහලෝ . වැරැද්ද නම් වැරැද්ද . ලංකාවේ මිනිස්සු අත හෝදලා කන්නේ මු මාධ්‍ය හමුවේ මාළු අමුවෙන්ම කන්නේ . මේවා පොඩි ළමයි දැක්කම ලැජ් ජා නැද්ද බං උබලට . තුක් විතරක් මෙහෙමත් වහල්ලු 🤮🤮
    Mulu Kiriyama dannawa wahallu kauda kiyala ban 😂😂😂
     
    • Haha
    Reactions: BuLaTha

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,326
    30,102
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඌ උමුවෙන් මාලුකාලා සත පහක් වියදං නොකර මාලුකාරයෝ ඔක්කොම උගේ පැත්තට හරවගත්තා. මුට්ටි ෆොන්ස්ලට වඩා ඇඩ්වාන්ස් ඒ අතින්.

    බයියොන්ට කරන්න තියෙන්නේ හොරෙන්ම කොරෝනා බයියෙක් මාලු ෆොන්ස් ළඟින් තියල වැඩේ පත්තුකරන්න. 🤣🤣
    කොරෝනා හදාගත්තා කියන්නේ මාලුකාරයෝ මූව මාලුවලට විකුනයි🤣🤣
     
    Last edited:

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,498
    22,161
    113
    ඌ උමුවෙන් මාලුකාලා සත පහක් වියදං නොකර මාලුකාරයෝ ඔක්කොම උගේ පැත්තට හරවගත්තා. මුට්ටි ෆොන්ස්ලට වඩා ඇඩ්වාන්ස් ඒ අතින්.

    බයියොන්ට කරන්න තියෙන්නේ හොරෙන්ම කොරෝනා බයියෙක් මාලු ෆොන්ස් ළඟින් තියල වැඩේ පත්තුකරන්න. 🤣🤣
    කොරෝනා හදාගත්තා කියන්නේ මාලුකාරයෝ මූව මාලුවලට විකුනයි🤣🤣

    ඒකත් අැත්ත..😁😁
     
    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,588
    113
    සොරබොරවැව
    ඌ උමුවෙන් මාලුකාලා සත පහක් වියදං නොකර මාලුකාරයෝ ඔක්කොම උගේ පැත්තට හරවගත්තා. මුට්ටි ෆොන්ස්ලට වඩා ඇඩ්වාන්ස් ඒ අතින්.

    බයියොන්ට කරන්න තියෙන්නේ හොරෙන්ම කොරෝනා බයියෙක් මාලු ෆොන්ස් ළඟින් තියල වැඩේ පත්තුකරන්න. 🤣🤣
    කොරෝනා හදාගත්තා කියන්නේ මාලුකාරයෝ මූව මාලුවලට විකුනයි🤣🤣
    atta thama.. apita wede awul unata Maalu karayonta Hero kenek una..
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,925
    3,285
    113
    Malabe
    රටට අධිවේගී මාර්ග පද්ධතියක් හදලා ඉවර කරපු පක්ෂය
    30 වසරක යුද්ධය ඉවර කරපු පක්ෂය
    රට දියුණු කරපු පක්ෂය .
    මෙහෙම ලියන්න ගියොත්
    මෑත කාලයේ රටේ සංවර්ධන ය ඉස්සරහට අරගෙන ගියේ SLPP එක තමයි
    Oya pampori ayithi venne Sri Lanka rajayata. Owa pakshekin hadala dunne ewa nevei.
    Pakshekin haduvath ewa haduve SLFP eken. Pohottuvata lakunu daaganna epa. Pohottuve maha loku keruvaval dan paenavaney :lol:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,593
    72,793
    113
    මාලඹේ
    Oya pampori ayithi venne Sri Lanka rajayata. Owa pakshekin hadala dunne ewa nevei.
    Pakshekin haduvath ewa haduve SLFP eken. Pohottuvata lakunu daaganna epa. Pohottuve maha loku keruvaval dan paenavaney :lol:
    හරි ලංකාවේ ආණ්ඩුව නම් ඒකාලේ Highway ගැහුවේ කවුද කියාපන් කෝ ඒකාලේ ජනාධිපති වෙලා හිටියේ 🤣

    ඔය කියන ලංකාවේ ආණ්ඩුව 2015 ඉඳන් 2019 වෙනක්ම හදපු එක පාරක් කියාපන් කෝ බලන්න තියෙනවා නම් 🤩🤩🤩

    දැන් මේවාට උතතර දීපන් අමු මාළු ටොයියෝ 😬
     
    • Like
    Reactions: rajitha_ks

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,925
    3,285
    113
    Malabe
    හරි ලංකාවේ ආණ්ඩුව නම් ඒකාලේ Highway ගැහුවේ කවුද කියාපන් කෝ ඒකාලේ ජනාධිපති වෙලා හිටියේ 🤣

    ඔය කියන ලංකාවේ ආණ්ඩුව 2015 ඉඳන් 2019 වෙනක්ම හදපු එක පාරක් කියාපන් කෝ බලන්න තියෙනවා නම් 🤩🤩🤩

    දැන් මේවාට උතතර දීපන් අමු මාළු ටොයියෝ 😬
    Magey kathavata uththara nathuva track paninna epa.
    SLFP kaaley karapuvavala credit eka Pohottuva ganne kohomada?
    2010 - 2015 kaaley Pohottuvak thibbeth na. Anika SLFP eka aluth namakin Pohottuva vuneth na, mokada SLFP eka thaama thiyanava :lol:

    Mathaka naththan menna mey kaaley: https://elakiri.com/threads/මහින්ද-in-london.960593/
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් ඉතින් ගු ඇන් පි ගොන් බඩුත් මාළු කන්නෙ ඔය විදිහට තමයි :yes: :yes: :yes:
     
    • Like
    Reactions: HKavinda