අමෙරිකානුවන්ට sex එපාවෙයි -CNN

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,544
    16,342
    113
    අන් කවරදාටත් වඩා අමෙරිකානුවන් ලිංගිකව හැසිරීම, එක්ව ජීවත් වීම සහ විවාහ වීමේ ඉඩකඩ බෙහෙවින් අඩු වී ඇතැයි සී.එන්.එන්. පුවත් සේවය පවසයි. එහි සෞඛ්‍ය අංශය විසින් සකස් කරන ලද වාර්තාවක මේ බව දැක්වේ.

    30a7fe38a0ec3a21de037d5ad03deaeda91af06c

    මූලාශ්‍රය : https://cnn.it/3JKdnyP

    2020 දී අවුරුදු 18ට වැඩි ජනගහනයෙන් 50% ක්ම ලිංගික එක්වීම් සිදුකර ඇත්තේ මසකට එක් වතාවක් හෝ ඊට අඩුවෙනි. එහෙත් එය1989 දී 35%කි. මෙය දශක තුනක් තුළ 15%ක අඩුවීමකි. නමුත් බොහෝ දෙනෙක් සිතා සිටින්නේ තාක්ෂණයේ දියුණුව නිසා කවරදාටත් වඩා දැන් මිනිසුන් ලිංගික එක්වීම් වල නිරත වන බවයි.

    2021 දී විවාහක යුවලවල් වලින්ද 26% ක්ම ලිංගික එක්වීම් සිදුකර ඇත්තේ මසකට එක් වතාවක් හෝ ඊට අඩුවෙනි. විවාහ වී එකට දිවි ගෙව්වද ඔවුන් වසරකට 12 වතාවක්වත් ලිංගිකව එක්වී නැත.

    තවත් බොහෝ දෙනෙක් විමතියට පත්කළ හෙළිදරව්වක් වන්නේ 2021 ඇමරිකාවේ විවාහකයන් ප්‍රමාණයයි. එය වැඩිහිටි ජනගහනයෙන් 53%ක් වන අතර විවාහ නොවී එකට ජීවත් වන ප්‍රමාණය 9%කි. 1990 දී මෙය පිළිවෙලින් 67%ක් හා 4%ක් විය. මෙලෙස විවාහ වී හෝ නොවී එකට ජීවත් වන ප්‍රමාණය අඩුවීමට හේතුව ලෙස අධ්‍යාපනය හා මූල්‍ය ස්වාධීනත්වය හේතුවක් විය හැකි යයි සිතා සිටියද සංඛ්‍යා ලේඛන අනුව එය අසත්‍යයකි. එනම් විවාහ වී හෝ නොවී සහකරුවෙකු සමඟ ජීවත් වන්නේ වඩා ඉහල අධ්‍යාපනයක් ලැබූ හා හොඳ ආදායම් මාර්ගයක් තිබෙන අයයි. බොහෝ දෙනෙක් විවාහ නොවීමට හා එකට ජීවත් නොවීමට තීරණය කරන්නේ ඔවුන්ට මූල්‍යමය වශයෙන් එය දැරීමට අපහසු යයි සිතෙන නිසාවෙනි.

    කෙසේ වෙතත් අවුරුදු 55ට වැඩි ජනතාව අතර විවාහකව සිටීම, එකට ජීවත්වීම හා ලිංගික එක්වීම යන ප්‍රමාණයේ කිසිදු වෙනසක් පසුගිය දශක තුන තුල සිදු වී නැත. ඒ අනුව පැහැදිලි වන්නේ, ලිංගිකව එක් නොවීම, විවාහ නොවීම වැනි දෑ නව පරම්පරාවේ ප්‍රශ්නයක් බවයි.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,966
    40,833
    113
    18-28 අතර බැලුව නම් 80% පැනලා එන්න තිබ්බා. 48-58 වයස් කාන්ඩෙ බැලුවොත් 10%ට අඩු වෙන්නත් පුළුවන්.

    අනිත් එක තමයි ඔය රටවල් වල සෙක්ස් වෙන්නෙ ගෑණි මිනිහා අතරට වඩා ගෑනි පිට එකෙක් එක්කහ්, මිනිහා පිට එකෙක් එක්කත්. ඉතින් මේවා ඔය ඩේටා ඇතුලේ නෑ. කටක් ඇරලා කියන්නත් බෑනේ.
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    .

    කෙසේ වෙතත් අවුරුදු 55ට වැඩි ජනතාව අතර විවාහකව සිටීම, එකට ජීවත්වීම හා ලිංගික එක්වීම යන ප්‍රමාණයේ කිසිදු වෙනසක් පසුගිය දශක තුන තුල සිදු වී නැත. ඒ අනුව පැහැදිලි වන්නේ, ලිංගිකව එක් නොවීම, විවාහ නොවීම වැනි දෑ නව පරම්පරාවේ ප්‍රශ්නයක් බවයි.
    නාකි හැත්ත තමයි මෝල් අමාරුවෙන් ඉන්නෙ.

    ඕකුන් තමයි අවු 70 ගානක් රටට හිකිලා යනකන් බලන් හිටියෙ.

    i mean ලංකාවෙ
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    අැමරිකන් ගෑණුන්ට නම් සෙක්ස් ඵපා වෙන ඵක සාධාරණයි..සුද්දො උන්ගෙ ෆුකවල්මනේ පලන්න හදන්නේ..🤭🤭
    චීන්නුන්ට ෆුකක් පලාගන්න තියා ඇතුලට යන්තමට ඔබාගන්න තරම්වත් දිග එව්ව නෑනෙ. :rofl:
     
    • Haha
    Reactions: Xi Jinping

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    චීන්නුන්ට ෆුකක් පලාගන්න තියා ඇතුලට යන්තමට ඔබාගන්න තරම්වත් දිග එව්ව නෑනෙ. :rofl:

    උඹට අනුරයට පස්සේ චීන්නුත් අැරියද?

    🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    18-28 අතර බැලුව නම් 80% පැනලා එන්න තිබ්බා. 48-58 වයස් කාන්ඩෙ බැලුවොත් 10%ට අඩු වෙන්නත් පුළුවන්.

    අනිත් එක තමයි ඔය රටවල් වල සෙක්ස් වෙන්නෙ ගෑණි මිනිහා අතරට වඩා ගෑනි පිට එකෙක් එක්කහ්, මිනිහා පිට එකෙක් එක්කත්. ඉතින් මේවා ඔය ඩේටා ඇතුලේ නෑ. කටක් ඇරලා කියන්නත් බෑනේ.

    Maha moda research ekak. Sex godak wenne pita un ekkane. E data okey na. Lankaweth kotu penilla peak wenne 1990 passe epaduna set edan
     
    • Like
    Reactions: ruchira55