අමෙරිකානු යුද නෞකාවක් හෙට කොළඹට

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,297
    17,333
    113
    අමෙරිකානු යුද නෞකාවක් හෙට කොළඹට

    අමෙරිකානු නාවික හමුදාවට අයත් යුද නෞකාවක් කොළඹ වරායට හෙට (29) පැමිණෙනවා.

    මෙලෙස පැමිණීමට නියමිතව ඇත්තේ යූ එස් ඒ ෆ‍්‍රෑන්ක් කේබල් නමැති යුද නෞකාවයි.

    නෞකාව මෙරටට පැමිණෙන්නේ 500 කට අධික කාර්ය මණ්ඩල සාමාජිකයින්ද සමගයි.

    මේ වසරේදී ශී‍්‍ර ලංකාවට පැමිණෙන 3 වන අමෙරිකානු යුද නෞකාව වන්නේද මෙයයි.

    finel-logo.png
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    යුද නැව් මොකටද බං නියෝජිතයෙක් ඇවිල්ල ජනාධිපතිතුමාව පෞද්ගලිකව හම්බවෙලා දෙන්න කිව්වනං දෙනවනෙ ? :eek: :eek:
    යුරෝපෙ පිපිරිච්චි පිපිරිල්ලට සුද්දන්ට පිස්සු හැදිලද කොහෙදෝ පව් :sorry: :sorry:
     

    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    182
    0
    ගෙදර
    300px-USS_Frank_Cable_AS-40.jpg


    Class and type: Emory S. Land-class submarine tender
    Tonnage: 9,068 long tons deadweight (DWT)
    Displacement: 13,758 long tons (13,979 t) light
    22,826 long tons (23,192 t) full load
    Length: 649 ft (198 m)
    Beam: 85 ft (26 m)
    Draft: 26–29 ft (7.9–8.8 m)
    Propulsion: 2 × boilers
    Steam turbine
    1 shaft
    20,000 shp (14,914 kW)
    Speed: 22 knots (41 km/h; 25 mph)
    Complement: 81 officers, 1,270 enlisted
    Armament: 2 × 40 mm AA guns
    4 × 25 mm AA guns
     

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    nikan apita adareta enawa wagene. .

    lokuwata kiyanna deyak nemeine oka

    dan war ekak nethnam mokatada warships :oo:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    ඔය කියල යන්න එන්නේ අපි අහල පහල ඇහැ ගහගෙන ඉන්නෙ කියන්න. චිනේ එකක් එහෙම ආවනං බලාගන්න තිබ්බ ඇමරිකාවයි ඉන්දියාවයි සද්දේ දාන හැටි
     

    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    owa ena eka samnya deyak ban. war ship ekak masa 2k 3kta sarayak enwa harbour ekata. uss neworilance kiyala ekak awa giya july wala. awilla cake ehama kapala maru wela yanwa, mona reddakata enwada danna :lol:

    EiGb9SX.jpg

    AER6yjQ.jpg

    8OZRN2E.jpg

    9eGkmVc.jpg

    5YEsL0F.jpg
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඔය කියල යන්න එන්නේ අපි අහල පහල ඇහැ ගහගෙන ඉන්නෙ කියන්න. චිනේ එකක් එහෙම ආවනං බලාගන්න තිබ්බ ඇමරිකාවයි ඉන්දියාවයි සද්දේ දාන හැටි

    ඇමරිකාවෙ හමුදාවට වුනත් ලංකාවට එන්න දෙන්න වෙනව ගෝට 2007 ඇමරිකාවත් එක්ක ගිවිසුමක් ගහල තියෙන්නෙ ඇමරිකාවට ලංකාවෙ පොලොව මුහුද ගුවන තුනම පාවිච්චි කරන්න දෙන්න වෙනව :dull: :dull:
     

    Rumple

    Banned
  • Nov 23, 2014
    688
    29
    28
    owa ena eka samnya deyak ban. war ship ekak masa 2k 3kta sarayak enwa harbour ekata. uss neworilance kiyala ekak awa giya july wala. awilla cake ehama kapala maru wela yanwa, mona reddakata enwada danna :lol:

    EiGb9SX.jpg

    AER6yjQ.jpg

    8OZRN2E.jpg

    9eGkmVc.jpg

    5YEsL0F.jpg

    wow, patta lassanai:love::love: