අමෙරිකානු යෝජනාව වැඩි ඡන්ද 12න් සම්මතයි-ඉන#
Source - http://sinhala.adaderana.lk/news.php?nid=32617&mode=beauti
අමෙරිකාව විසින් ශ්රී ලංකාවට එරෙහිව ගෙන එනු ලැබූ යෝජනාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුවේදී මීට ටික වේලාවකට පෙර වැඩි ඡන්ද 12කින් සම්මත විය.
ඉන්දියාව මෙවර ද එකී යෝජනාවට සහය දුන් අතර ඒ අනුව ඊට පක්ෂව ඡන්ද 25ක් ලැබුණු අතර විරුද්ධව ලැබුණේ ඡන්ද 13ක් පමණි.
රටවල් 8ක් ඡන්දය භාවිතා කිරීමෙන් වැළකී සිටින ලදී.
ඡන්දය ප්රකාශ කිරීම සඳහා රටවල් 47ක් සුදුසුකම් ලබා තිබුණේ