උන්ගෙ රට කැඩෙයි කියලා තියන බයට අපිව කෙලින්ම බිල්ලට දුන්නා.අද ndtv එකේ මේ මගුල විතරයි .චැනල් 4 එකෙන් ගත්ත කිලිප් වගයක් දාගෙන මුන්ට වෙන වැඩ නෑ වගේ.මොනව උනත් මුස්ලිම් රටවල් සහ තායිලන්තය ලංකාව වෙනුවෙන් හිටියා සක්කිල් ඉන්දියාව තමයි අපිට ඉන්න ලොකුම හතුරා ලංකාවේ ඉන්න මුස්ලිම් එවුන්වත් දෙමල එවුන්වත් නෙමෙයි ඉන්දියාව තමයි ලංකාවට ගේම දෙන්නෙ




