දන්න කෙනෙක් ඉන්නවනම් කියන්නකෝ ඉන්දියාවෙ Website වලින්(flipkart, amazon, adidas වගෙ) අපට ඇඳුම්, සපත්තු වගෙ personal පාවිච්චි කරන්න පුළුවන් දේවල් ගෙන්න ගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා ද කියලා?