ඩුබායි වල ඉන්න යාලුවෙක් ට කියලා ඉලෙක්ට්‍රොනික් බඩු වගයක් තියෙනවා ගෙන්න ගන්න කොහොමද කරන්නේ ලගේජ් ගණන් වැඩි නේද
එද්දී අරන් එන්න තිබ්බ නම් හොඳයි ඒත් ලගදී එන කවුරුත් නෑ
------ Post added on Jan 8, 2026 at 11:48 AM