Dubai වලින් බඩු ලංකාවට ගෙන්න ගන්න

infernocus

Well-known member
  • Jul 8, 2025
    3,278
    6,890
    113
    Hand Luggage එකෙ ගෙනාපු ගමන් අල්ලන් ටැස් ගහයි
    ඕක depends නේ බන්
    මගේ luggage කවදාවත් බලලා නැහැ, හැබැයි මම දැකලා තියනවා සමහර සිංහලුන්ට කතා කරලාම බලනවා. Body language එකෙන් උන්ට තේරෙනවද මන්දා
     
    • Like
    Reactions: charitha2011

    aroshj

    Well-known member
  • Apr 5, 2007
    1,356
    517
    113
    In my studio
    මෙහෙ කස්ටම් එකෙන් clear කරද්දී Used Electric Items කීවොත් ටැක්ස් එක අඩු වෙනවාද දන්නේ නැති නිසා අහුවේ
    used kiyala dapuwama samahara items walata Import and Export Control license illanna puluwan..custom eke tax rates thiyena excel sheet eke thiyenawa wisthare....
     
    • Like
    Reactions: downx